මූන් නම් ලංකාවේ ඉන්න කාලේ ගෝතයට පුප දුන්න බයියෝ වෙන්න ඕන... රටින් ගියාම වත් මුන්ගෙන් ගැලවීමක් නෑනේ අපිට...
I think the same!කට්ට කාළා යමක් ස්තාවර වෙද්දී 50 යි..... ආයේ ප්‍රොෆෙශනල් ජොබකට සෙට් වෙන්න බැහැ.... කම්කරුවෙක් වෙලා අවුරුදු 10ක් වෙලා , ජීවිතේ මොනවද දිනන්න පුලුවන්.... ළමයි හිටියොත් පෙට්ටිය යට ජිල් ගහයි.
ඊට වඩා හොඳ නැද්ද මේ නරාවලෙන්ම ගොඩ යන ක්‍රමයක් හොයාගත්තෝත්...... මම දැකලා තියෙන විදිහට වගා කරුවෝ දැන් ලක්ශ 20,30 ගන්නේ එක පාරට....සාමාන්‍ය රැකියා කරන අවුරුදු 3 ක හම්බ කරන්නගාණ ටත් වැඩියෙන්....හැබැයි ආයේ ඒ කුට්ටිය එන බව දන්න හින්දා , කළමනාකරනයක් නැහැ. වියදම් කරල , හිඟන ලයිෆ් එකේම ඉන්න බලන්නේ.
Kenya walata open visa kiyala ee rate president wage lokkek kiyana video ekak dakkaදැන් යක්ක පුත්තුන්ට ලබන අවුරුද්දේ වැට් එක වැඩිවුනු ගමන් සෝමාලියාවට බෝට්ටුවෙන් හරි පනින්න හිතෙයි
කම්කරුවෙක් වෙලා අවුරුදු 10ක් වෙලා , ජීවිතේ මොනවද දිනන්න පුලුවන්....

උබ finland ද ඉන්නේ ?අපේ පැත්තේ.මම මේ දෙන්නව දන්නවා.
මහත්තයා finland ද ඉන්නේ?Job nathuva sahenna innava Helsinki vala ...
Finish Patta Amaru language ekak...
Hebei ithin IT nam language barrier eka naha...
Anith Jobs walata one... Sweden walath okama thamai...
Hebei ithin Sweden vala Car ekak gattama..
Foodora delivery karanna danna puluwan... Winter eke unath karaganna puluwan.. Car eka thiyena nisa.... motorcycle Bike ehema padinna amarui cold weather ekath ekka.
Anika seetha kale godak eun kema order Karala kanne.. eliyata yanne nehe...
ස්වීඩන්උබ finland ද ඉන්නේ ?
මහත්තයා finland ද ඉන්නේ?
------ Post added on Dec 16, 2023 at 3:39 AM