Finland ස්ටුඩන්ට් යමු

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,461
    25,728
    113
    godak ewun ohoma thamai ban yanne
    කට්ට කාළා යමක් ස්තාවර වෙද්දී 50 යි..... ආයේ ප්‍රොෆෙශනල් ජොබකට සෙට් වෙන්න බැහැ.... කම්කරුවෙක් වෙලා අවුරුදු 10ක් වෙලා , ජීවිතේ මොනවද දිනන්න පුලුවන්.... ළමයි හිටියොත් පෙට්ටිය යට ජිල් ගහයි.

    ඊට වඩා හොඳ නැද්ද මේ නරාවලෙන්ම ගොඩ යන ක්‍රමයක් හොයාගත්තෝත්...... මම දැකලා තියෙන විදිහට වගා කරුවෝ දැන් ලක්ශ 20,30 ගන්නේ එක පාරට....සාමාන්ය රැකියා කරන අවුරුදු 3 ක හම්බ කරන්නගාණ ටත් වැඩියෙන්....හැබැයි ආයේ ඒ කුට්ටිය එන බව දන්න හින්දා , කළමනාකරනයක් නැහැ. වියදම් කරල , හිඟන ලයිෆ් එකේම ඉන්න බලන්නේ.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,663
    5,787
    113
    KALUTHARA

    ube ideas monada mcn
     
    • Like
    Reactions: NRTG and Mr Bones

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,588
    10,148
    113
    කට්ට කාළා යමක් ස්තාවර වෙද්දී 50 යි..... ආයේ ප්‍රොෆෙශනල් ජොබකට සෙට් වෙන්න බැහැ.... කම්කරුවෙක් වෙලා අවුරුදු 10ක් වෙලා , ජීවිතේ මොනවද දිනන්න පුලුවන්.... ළමයි හිටියොත් පෙට්ටිය යට ජිල් ගහයි.

    ඊට වඩා හොඳ නැද්ද මේ නරාවලෙන්ම ගොඩ යන ක්‍රමයක් හොයාගත්තෝත්...... මම දැකලා තියෙන විදිහට වගා කරුවෝ දැන් ලක්ශ 20,30 ගන්නේ එක පාරට....සාමාන්ය රැකියා කරන අවුරුදු 3 ක හම්බ කරන්නගාණ ටත් වැඩියෙන්....හැබැයි ආයේ ඒ කුට්ටිය එන බව දන්න හින්දා , කළමනාකරනයක් නැහැ. වියදම් කරල , හිඟන ලයිෆ් එකේම ඉන්න බලන්නේ.
    Bro apitath dennako hbda Ideas tikak !
     
    • Like
    Reactions: NRTG and Mr Bones

    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    244
    43

    :ROFLMAO::ROFLMAO: ලංකාවේ කම්කරුවා හා දොස්තර අතර තියන වෙනස ඒ විදියටම ලෝකේ අනිත් රටවල් වලත් තියනව කියලද හිතන් ඉන්නේ ??
    ෆින්ලන්තයේ අධ්‍යාපන ක්‍රමය, සෞඛ්‍යය පහසුකම්, ආහාර වල ප්‍රමිතිය, නීතිය ක්‍රියාත්මකවීම වගේ දේවල් ගැන හොයල බලන්න. ඒවා එක පැලැන්තියකට පමණක් සීමා වුන දේවල් නෙමෙයි. කම්කරුවාටත් ඊට වඩා ගොඩක් ඉහල තනතුරු තියන කෙනාටත් බොහෝදුරට සමාන විදියට ලැබෙනවා / ලබාගන්න පුළුවන්.
    වගා කරලා (පොළවේ හෝ යුටියුබ් එකේ) ගොඩයන්න පුළුවන් නම් ඒක ඔයාගේ කැමැත්ත. ඔයාල වගේ අය ඒක කරලා ලෝකෙට පෙන්නුවම ෆින්ලන්තේ එවුනුත් ලංකාවේ පුරන්කුඹුරු කොටන්න ගෙන්න ගන්න පුළුවන් වේවි. ජය !!
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    මොක ගියත් කමක් නෑ, job එකක් හොයන් පලයන් පුළුවන් නම්.

    දෙන්නම යනවා නම්, මිනිහා ඉගෙන ගන්න ගෑනි job එකකට යන්න කියලා හිතලා යන්න එපා. ඒක practical නෑ.

    දුවන්නම් වාලෙ දුවන්නේ නැතුව පුළුවන් තරම් connection හදාගෙන job එකකට path එක හදන් පලයල්ලා. මගේ යාළුවෝ ගිහින් ඉන්නවා තාම jobs නෑ. දැන් අවුරුද්දකට කිට්ටු වෙන්න එනවා.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,138
    20,730
    113
    හස්තිශෛලපුර
    මොක ගියත් කමක් නෑ, job එකක් හොයන් පලයන් පුළුවන් නම්.

    දෙන්නම යනවා නම්, මිනිහා ඉගෙන ගන්න ගෑනි job එකකට යන්න කියලා හිතලා යන්න එපා. ඒක practical නෑ.

    දුවන්නම් වාලෙ දුවන්නේ නැතුව පුළුවන් තරම් connection හදාගෙන job එකකට path එක හදන් පලයල්ලා. මගේ යාළුවෝ ගිහින් ඉන්නවා තාම jobs නෑ. දැන් අවුරුද්දකට කිට්ටු වෙන්න එනවා.
    delivery jobs toilet cleaning jobs wat nadda ban unta? language awula hindada jobs natte?
     
    • Like
    Reactions: NRTG and Mr Bones

    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    244
    43
    මොක ගියත් කමක් නෑ, job එකක් හොයන් පලයන් පුළුවන් නම්.

    දෙන්නම යනවා නම්, මිනිහා ඉගෙන ගන්න ගෑනි job එකකට යන්න කියලා හිතලා යන්න එපා. ඒක practical නෑ.

    දුවන්නම් වාලෙ දුවන්නේ නැතුව පුළුවන් තරම් connection හදාගෙන job එකකට path එක හදන් පලයල්ලා. මගේ යාළුවෝ ගිහින් ඉන්නවා තාම jobs නෑ. දැන් අවුරුද්දකට කිට්ටු වෙන්න එනවා.
    ඔයා ඒ යාළුවොන්ට මෙන්න මේ පහල කමෙන්ට් එක පෙන්වන්න. ඒක තමයි යාලුවෙක් විදියට ඔයාට කරන්න පුළුවන් ලොකුම උදවුව. :ROFLMAO: :ROFLMAO:

    කට්ට කාළා යමක් ස්තාවර වෙද්දී 50 යි..... ආයේ ප්‍රොෆෙශනල් ජොබකට සෙට් වෙන්න බැහැ.... කම්කරුවෙක් වෙලා අවුරුදු 10ක් වෙලා , ජීවිතේ මොනවද දිනන්න පුලුවන්.... ළමයි හිටියොත් පෙට්ටිය යට ජිල් ගහයි.

    ඊට වඩා හොඳ නැද්ද මේ නරාවලෙන්ම ගොඩ යන ක්‍රමයක් හොයාගත්තෝත්...... මම දැකලා තියෙන විදිහට වගා කරුවෝ දැන් ලක්ශ 20,30 ගන්නේ එක පාරට....සාමාන්ය රැකියා කරන අවුරුදු 3 ක හම්බ කරන්නගාණ ටත් වැඩියෙන්....හැබැයි ආයේ ඒ කුට්ටිය එන බව දන්න හින්දා , කළමනාකරනයක් නැහැ. වියදම් කරල , හිඟන ලයිෆ් එකේම ඉන්න බලන්නේ.
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    delivery jobs toilet cleaning jobs wat nadda ban unta? language awula hindada jobs natte?
    Odd job තමා මචං. ඒවත් නෑ
    Language + මේ පාරවල් වල immigrants ලා වැඩී කියනවා.
    අනිත් එක තමයි නොහැකියාව. ගොඩක් උන් ලංකාවේ වගේම තමා. Jobs අතට එනකම් බලන් ඉන්නවා. ඇත්තද දන්නෙ නෑ, හැබැයි උන්ට job එකක් ලැබෙනකන් රජයෙන් ගෙවනවලු බං.

    ඔයා ඒ යාළුවොන්ට මෙන්න මේ පහල කමෙන්ට් එක පෙන්වන්න. ඒක තමයි යාලුවෙක් විදියට ඔයාට කරන්න පුළුවන් ලොකුම උදවුව. :ROFLMAO: :ROFLMAO:

    ඇත්ත. ඒත් මම ඕවා කියන්න යන්නේ නෑ බං. ගොඩක් උන් හිතන්නේ ඊරිසියාවට කියනවා කියලා. ඊට මීට වඩා හොඳයි උන් ගත්ත decision එකට පුළුවන් උදව්වක් කරන එක.
     
    • Like
    Reactions: NRTG and Mr Bones

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    දැන් යක්ක පුත්තුන්ට ලබන අවුරුද්දේ වැට් එක වැඩිවුනු ගමන් සෝමාලියාවට බෝට්ටුවෙන් හරි පනින්න හිතෙයි
     
    • Haha
    • Love
    Reactions: kinkon and Mr Bones

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,604
    21,137
    113
    රයිස් කුකර් ???????

    මොක ගියත් කමක් නෑ, job එකක් හොයන් පලයන් පුළුවන් නම්.

    දෙන්නම යනවා නම්, මිනිහා ඉගෙන ගන්න ගෑනි job එකකට යන්න කියලා හිතලා යන්න එපා. ඒක practical නෑ.

    දුවන්නම් වාලෙ දුවන්නේ නැතුව පුළුවන් තරම් connection හදාගෙන job එකකට path එක හදන් පලයල්ලා. මගේ යාළුවෝ ගිහින් ඉන්නවා තාම jobs නෑ. දැන් අවුරුද්දකට කිට්ටු වෙන්න එනවා.
    කොහෙද?
    ------ Post added on Dec 15, 2023 at 5:56 PM
     
    • Like
    Reactions: NRTG and Mr Bones