finland student ?

shameera89

Well-known member
  • Jun 26, 2013
    14,349
    10,191
    113
    Piliyandala
    Finland university entrance exam එක පාස් වෙන්න ඕනේ මන් හිතන්නේ..

    Biometric දෙන්න නම් අනිවා New Delhi යන්නම ඕනේ ෆැමිලි එකම...

    අපේ එවුන්ට දිල්ලි එම්බසි එකෙන් ඇපොයින්ට්මන්ට් යන්න කලින් බුක් කරගන්න ඕනෙ.. සමහර අයට වයිෆ් ට එක දවසක හබියට තව එකක් හම්බ වෙන්නෙ.. හොම්බෙන් යන්නේ හොටෙල් වලට කෑමට එහෙම...

    සල්ලි අතේ තියන් යන්න වෙනව..

    හැබැයි නිව් දිල්ලි පන්සලේ ඉන්න පුලුවන් ටිකක් තැන නම් අවුල්.. හැබැයි 750inr perday non ac rooms thiyenava..

    Finland යන්න ආපූ කපල් එකක් කිව්වා යුනි එකෙන් කෑමත් දෙන කතාවක් ඒකනම් මං හරියටම දන්නේ නෑ... ෆිනිශ් ලැන්වෙජ් එක ටිකක් අමාරුයී, ඒක ඕනේමයි එහෙ ජොබ් වලට..

    රෙසිඩන්ට් පර්මිට් එකත් කෝස් පීරියඩ් එකටම ෆැමිලි එකට හම්බ වෙනව කියල කිව්වා මට හරියටම කියන්න බෑ දන්නේ නෑ..

    පට්ට සීතලයි ඉතින් හැබැයි හරියට ඇඳුම් ඇන්ඳම ok
     
    • Like
    Reactions: pasindu201

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,119
    3,812
    113
    Home sweet home ..

    Hama job ekatam finnish oni na.
    specially science ewata.. aduran kiipa denkkm innawa

    habyy finnish puluwan wena eka komath hoday.
    courses ema thiyenawa.
     
    • Like
    Reactions: pasindu201

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    14,349
    10,191
    113
    Piliyandala
    Hama job ekatam finnish oni na.
    specially science ewata.. aduran kiipa denkkm innawa

    habyy finnish puluwan wena eka komath hoday.
    courses ema thiyenawa.
    ඔව් නේ.. IT වගේ ඒවට නම් ලැන්වෙජ් බැරියර් එකක් නැතුව ඇති
     
    • Like
    Reactions: pasindu201

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    26,525
    32,978
    113
    සේදවත්ත
    o

    oya finland inna kenekda?
    ඇයි බන් කමෙන්ට් එකක් දැම්මම මෙහෙම රිප්ලයි කමෙන්ට්ස් ලියන්නේ

    හොදට හිම වැටිලා සෘණ -20-30 වෙනකොට කොල්ලො කෙල්ලො පිංකෙතට යනවා ඉන්න බෑ අම්මේ කියාගෙන 😂
    ------ Post added on Oct 25, 2022 at 10:25 AM
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,130
    898
    113
    Finland university entrance exam එක පාස් වෙන්න ඕනේ මන් හිතන්නේ..

    Biometric දෙන්න නම් අනිවා New Delhi යන්නම ඕනේ ෆැමිලි එකම...

    අපේ එවුන්ට දිල්ලි එම්බසි එකෙන් ඇපොයින්ට්මන්ට් යන්න කලින් බුක් කරගන්න ඕනෙ.. සමහර අයට වයිෆ් ට එක දවසක හබියට තව එකක් හම්බ වෙන්නෙ.. හොම්බෙන් යන්නේ හොටෙල් වලට කෑමට එහෙම...

    සල්ලි අතේ තියන් යන්න වෙනව..

    හැබැයි නිව් දිල්ලි පන්සලේ ඉන්න පුලුවන් ටිකක් තැන නම් අවුල්.. හැබැයි 750inr perday non ac rooms thiyenava..

    Finland යන්න ආපූ කපල් එකක් කිව්වා යුනි එකෙන් කෑමත් දෙන කතාවක් ඒකනම් මං හරියටම දන්නේ නෑ... ෆිනිශ් ලැන්වෙජ් එක ටිකක් අමාරුයී, ඒක ඕනේමයි එහෙ ජොබ් වලට..

    රෙසිඩන්ට් පර්මිට් එකත් කෝස් පීරියඩ් එකටම ෆැමිලි එකට හම්බ වෙනව කියල කිව්වා මට හරියටම කියන්න බෑ දන්නේ නෑ..

    පට්ට සීතලයි ඉතින් හැබැයි හරියට ඇඳුම් ඇන්ඳම ok
    thank you bro

    ඇයි බන් කමෙන්ට් එකක් දැම්මම මෙහෙම රිප්ලයි කමෙන්ට්ස් ලියන්නේ

    හොදට හිම වැටිලා සෘණ -20-30 වෙනකොට කොල්ලො කෙල්ලො පිංකෙතට යනවා ඉන්න බෑ අම්මේ කියාගෙන 😂
    ------ Post added on Oct 25, 2022 at 10:25 AM
    nikam ahuwe thawa wisthara ahanna
    ------ Post added on Oct 25, 2022 at 12:44 PM
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,130
    898
    113
    Hama job ekatam finnish oni na.
    specially science ewata.. aduran kiipa denkkm innawa

    habyy finnish puluwan wena eka komath hoday.
    courses ema thiyenawa.
    adurana ayagen ahala kiyanna puluwanda job hodata thiyena cities monada?offers hambena campus monada bachelor walata?jobs thiyena degree monada ?

    ඔය හරියේ ඉදලා තියනවා .
    finnishkattiyath ekka wada karanna puluwanda?
    ------ Post added on Oct 25, 2022 at 1:25 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    26,525
    32,978
    113
    සේදවත්ත
    adurana ayagen ahala kiyanna puluwanda job hodata thiyena cities monada?offers hambena campus monada bachelor walata?jobs thiyena degree monada ?

    finnishkattiyath ekka wada karanna puluwanda?
    ------ Post added on Oct 25, 2022 at 1:25 PM
    අවුලක් නෑ . පොඩ්ඩක් කතාව අඩුයි සෙට් ඉනාම අවුලක් නෑ බන් ඕනේම එකෙක් .
     
    • Like
    Reactions: pasindu201