Finland university entrance exam එක පාස් වෙන්න ඕනේ මන් හිතන්නේ..
Biometric දෙන්න නම් අනිවා New Delhi යන්නම ඕනේ ෆැමිලි එකම...
අපේ එවුන්ට දිල්ලි එම්බසි එකෙන් ඇපොයින්ට්මන්ට් යන්න කලින් බුක් කරගන්න ඕනෙ.. සමහර අයට වයිෆ් ට එක දවසක හබියට තව එකක් හම්බ වෙන්නෙ.. හොම්බෙන් යන්නේ හොටෙල් වලට කෑමට එහෙම...
සල්ලි අතේ තියන් යන්න වෙනව..
හැබැයි නිව් දිල්ලි පන්සලේ ඉන්න පුලුවන් ටිකක් තැන නම් අවුල්.. හැබැයි 750inr perday non ac rooms thiyenava..
Finland යන්න ආපූ කපල් එකක් කිව්වා යුනි එකෙන් කෑමත් දෙන කතාවක් ඒකනම් මං හරියටම දන්නේ නෑ... ෆිනිශ් ලැන්වෙජ් එක ටිකක් අමාරුයී, ඒක ඕනේමයි එහෙ ජොබ් වලට..
රෙසිඩන්ට් පර්මිට් එකත් කෝස් පීරියඩ් එකටම ෆැමිලි එකට හම්බ වෙනව කියල කිව්වා මට හරියටම කියන්න බෑ දන්නේ නෑ..
පට්ට සීතලයි ඉතින් හැබැයි හරියට ඇඳුම් ඇන්ඳම ok