ai bn

ayi ban dan inna hamomma ekoo IT buwek ekoo rata yannwa wage nee hoyane
ithin eka kolek ne![]()

onna job nam job mage yaluwek innawa melo magulak karanda na
aduma gane kohehari ginnak gaththath munta awulak na
uu wada karana welaweth shot ekak daalaa inne
![]()
![]()
![]()
පුළුවන් බන් දේශපාලන සම්බන්ද කමක් තිබ්බනම් කිසිම අවුලක් නැwayasa 26i bn.yanna bari wei da mta

පුළුවන් බන් දේශපාලන සම්බන්ද කමක් තිබ්බනම් කිසිම අවුලක් නැ
හැබැයි කම්මලිකාර රස්සාවක්![]()
පට්ට අයිස් ජොබක් මචන්. ගිනි තිබ්බොත් තමයි නිවන්න තියෙන්නෙ.හැබැයි නයිට් තියනවා.
මාත් එක්ක ඉස්කෝලේ හිටපු එකෙක් මේකේ වැඩ කරනවා. ඌ නං දැන් ෆුල් ආතල් එකේ ඉන්නේ. නයිට් ඩියුටි එහෙම තියෙනවා.
අඩියක් එහෙම ගහලා ආතල් එකේ ඉන්නවා උන්. එහෙම ලොකුවට වැඩ නැහැ. මේ ලංකාවනි. විදුලිබල මණ්ඩලයේ පවා රෑට හදිසි බිඳ වැටීම් හදන්න ඉන්න ඩයල් පවා ෂොට් එකක් දාලා සැපේ ඉන්නේ.
ඒ තියා පොඩ්ඩක් පොලිසියටක ගිහිං බලපන්කො. ඩ්‍රින්ක් එක දාලා ඉන්නේ.