Fire brigade එකට යන්න ආසයි

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,825
    3,853
    113
    Delaware
    onna job nam job mage yaluwek innawa melo magulak karanda na

    aduma gane kohehari ginnak gaththath munta awulak na
    uu wada karana welaweth shot ekak daalaa inne
    :) :) :)
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,825
    3,853
    113
    Delaware
    wayasa 26i bn.yanna bari wei da mta
    පුළුවන් බන් දේශපාලන සම්බන්ද කමක් තිබ්බනම් කිසිම අවුලක් නැ
    හැබැයි කම්මලිකාර රස්සාවක් :P
     
    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    පුළුවන් බන් දේශපාලන සම්බන්ද කමක් තිබ්බනම් කිසිම අවුලක් නැ
    හැබැයි කම්මලිකාර රස්සාවක් :P

    හොද නැද්ද බං එහෙම එකක්.
     
    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    පට්ට අයිස් ජොබක් මචන්. ගිනි තිබ්බොත් තමයි නිවන්න තියෙන්නෙ. :Dහැබැයි නයිට් තියනවා.
     
    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    පට්ට අයිස් ජොබක් මචන්. ගිනි තිබ්බොත් තමයි නිවන්න තියෙන්නෙ. :Dහැබැයි නයිට් තියනවා.

    නයිට් නම් ඖලක් නෑ
     
    Juntavo

    Member
    Feb 25, 2019
    47
    5
    0
    මාත් එක්ක ඉස්කෝලේ හිටපු එකෙක් මේකේ වැඩ කරනවා. ඌ නං දැන් ෆුල් ආතල් එකේ ඉන්නේ. නයිට් ඩියුටි එහෙම තියෙනවා.

    අඩියක් එහෙම ගහලා ආතල් එකේ ඉන්නවා උන්. එහෙම ලොකුවට වැඩ නැහැ. මේ ලංකාවනි. විදුලිබල මණ්ඩලයේ පවා රෑට හදිසි බිඳ වැටීම් හදන්න ඉන්න ඩයල් පවා ෂොට් එකක් දාලා සැපේ ඉන්නේ.

    ඒ තියා පොඩ්ඩක් පොලිසියටක ගිහිං බලපන්කො. ඩ්‍රින්ක් එක දාලා ඉන්නේ.
     
    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    මාත් එක්ක ඉස්කෝලේ හිටපු එකෙක් මේකේ වැඩ කරනවා. ඌ නං දැන් ෆුල් ආතල් එකේ ඉන්නේ. නයිට් ඩියුටි එහෙම තියෙනවා.

    අඩියක් එහෙම ගහලා ආතල් එකේ ඉන්නවා උන්. එහෙම ලොකුවට වැඩ නැහැ. මේ ලංකාවනි. විදුලිබල මණ්ඩලයේ පවා රෑට හදිසි බිඳ වැටීම් හදන්න ඉන්න ඩයල් පවා ෂොට් එකක් දාලා සැපේ ඉන්නේ.

    ඒ තියා පොඩ්ඩක් පොලිසියටක ගිහිං බලපන්කො. ඩ්‍රින්ක් එක දාලා ඉන්නේ.

    පට්ට නෙ
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka
    52749992_2515951798419410_4215990217590439936_n.jpg