Firefox වෙස් මාරු කරමු

SiThUm DuShAn

Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    Firefox වෙස් මාරු කරමු

    .හැමදාම Firefox වල දකින Interface එක දැකලා දැකලා එපා වෙලා නේද? :growl:මෙන්න මේ විදිහට කරගන්න...:cool:

    http://www.getpersonas.com/en-US/gallery/All

    යන්න මේ ලින්කුවට:).පේන ඒවගෙ උඩින් මීයා (mouse):lol::lol: නිකමට තියලා ඔයාගෙ බ්‍රව්සර් එකේ බාර් එක දිහා බලන්න:dull:.කැමති එක ඔබලා බාගතකරගන්න:yes::yes:

    රිපෝස්ට් නම් සොරි වේවා.:growl::frown:.වැදගත් උනා නම් අදහසකුත් දාන්න:cool::)