Firefox වෙස් මාරු කරමු
.හැමදාම Firefox වල දකින Interface එක දැකලා දැකලා එපා වෙලා නේද?
මෙන්න මේ විදිහට කරගන්න...
http://www.getpersonas.com/en-US/gallery/All
යන්න මේ ලින්කුවට
.පේන ඒවගෙ උඩින් මීයා (mouse)
නිකමට තියලා ඔයාගෙ බ්රව්සර් එකේ බාර් එක දිහා බලන්න
.කැමති එක ඔබලා බාගතකරගන්න

රිපෝස්ට් නම් සොරි වේවා.
.වැදගත් උනා නම් අදහසකුත් දාන්න