Firefox Auto proxy

geethmt

Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    එළකිරි කස්ටිය පොඩ්ඩක් මේ පැත්තට එමුද Firefox Auto proxy ගැන සාකච්චා කරන්න.
    1කොහොමද මේක පාවිච්චි කරන්නේ
    2මොකක්ද මේක තීන වෙනස
    3මොනවද මේකේ තින වාසි

    ගැන තමයි අපි අද කතාකරන්න යන්නේ
    දාමු බලන්න කස්ටිය comments. දන්නැති ය බම්ප් එකක්වත් දල sup එකක් දෙමු නේ !
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    hacker කෙනෙක් ගෙ සවර් එකක් හදිස්සියෙ මාට්ටු උනොත් බඩුම තමා.. උබ ගහන පාස්වර්ඩ් එකේ ඉදල සේරම details උට..
     
    geethmt

    Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    hacker කෙනෙක් ගෙ සවර් එකක් හදිස්සියෙ මාට්ටු උනොත් බඩුම තමා.. උබ ගහන පාස්වර්ඩ් එකේ ඉදල සේරම details උට..
    Firefox auto proxy වලද ?
     
    EDColombo

    Member
    Jul 8, 2013
    111
    7
    0
    hacker කෙනෙක් ගෙ සවර් එකක් හදිස්සියෙ මාට්ටු උනොත් බඩුම තමා.. උබ ගහන පාස්වර්ඩ් එකේ ඉදල සේරම details උට..

    අපිට මේ ගැන දන්නවනම් කියල දිපන් කෝ කොල්ලෝ :)