Menna machan
http://subasa.lk/ingiya-download.php
මේක මචන් තවම Firfox 10 එකට හදලා නෑ...
ඉඟිය මාත් කාලයක් පාවිච්චි කරා
ඊට වඩා මං උඩ දීලා තියෙන එක සුපිරි කියලා මට හිතෙන්නේ..
එක මචන් Google Chrome එකටත් වැඩ හරිය..
::::::::::::::::::::::::::::::
::::::::::::::::::::::::::::::::::::::::::

මේක මචන් තවම Firfox 10 එකට හදලා නෑ...
ඉඟිය මාත් කාලයක් පාවිච්චි කරා
ඊට වඩා මං උඩ දීලා තියෙන එක සුපිරි කියලා මට හිතෙන්නේ..
එක මචන් Google Chrome එකටත් වැඩ හරිය..
::::::::::::::::::::::::::::::
::::::::::::::::::::::::::::::::::::::::::
උඹට install කරන්න ඕනේ Fire fox එකේද නැත්තන්,Machan meka install karanne kohomada banz..??
උඹට install කරන්න ඕනේ Fire fox එකේද නැත්තන්,
Google Chrome එකේද මචන්...

::::::::::::::::::::::::::::::::::::::::
::::::::::::::::::::::::::::::::::
http://lionlk.com/downloads?did=2
මෙන්න මචන්..
මේකේ තියෙන Download කියන එක Click කරාම Addon එක Download වෙයි..
ඊට පස්සේ Install කරලා Browser එක Re start කරන්න..
සුපිරියට වැඩ හරිය..
::::::::::::::::::::::::::::::::
:::::::::::::::::::::::::::::::::::::::



