Firefox Sinhala Unicode Issue

delmar

Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    ෆයර්ෆොක්ස් වල යුනිකෝඩ් පාවිච්චි කරද්දි හරිහට ටයිප් වෙන්නේ නැති ලෙඩක් තියනවාද උඹලගෙත්?
    සමහර අකුරු ටයිප් කරද්දි කලින් ටයිප් කරපුවා මැකෙනවා.
    Address බාර් එකේ ටයිප් කරද්දි අවුලක් නෑ.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    වැඩිය පාවිච්චි කරන්නේ නැ එක මචන්
    එහෙම අවුලක් නම් උන නැ පාවිච්චි කරපු ටික වෙලාවේ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :yes: :yes:
    අලුත් එක ආවට පස්සෙ ලස්සනද බලන්න දාල බැලුව සිංහල බෑ තමා අදහස අතෑරල දැම්ම
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    වැඩිය පාවිච්චි කරන්නේ නැ එක මචන්
    එහෙම අවුලක් නම් උන නැ පාවිච්චි කරපු ටික වෙලාවේ

    ane manda ban. dan masa ganaka idan issue eka thiyanawa. Google karamath hari solution ekak na
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඕක නිසා තමා දැං මොකුත් ලියන්නත් බැරි :(
    කට්ටියම එකතු වෙලා මොසිල්ලා එකට කම්ප්ලේන් එකක් දැම්මොත් මොකද ? 
    කලිනුත් කීප දෙනෙක් කියලා තිබුනා.. ගැටළුව විසඳුනේ නැහැ...
    මාත් ක්‍රෝම් වලට මාරු උනා බැරිම තැන.. :(
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    ඕක නිසා තමා දැං මොකුත් ලියන්නත් බැරි :(
    කට්ටියම එකතු වෙලා මොසිල්ලා එකට කම්ප්ලේන් එකක් දැම්මොත් මොකද ? 
    කලිනුත් කීප දෙනෙක් කියලා තිබුනා.. ගැටළුව විසඳුනේ නැහැ...
    මාත් ක්‍රෝම් වලට මාරු උනා බැරිම තැන.. :(

    එහෙමයි කියලා ලියන එක නවත්තන්න එපා සුදූ
    ඔව් බං. එහෙනම් ආපහු පටං ගමු අපි ටික එකතු වෙලා
     

    Eranga Sandaruwan

    Active member
  • Aug 28, 2011
    380
    134
    43
    35
    Kottawa
    රියල් ටයිම් සිංග්‍රිස් එකෙන් ටයිප් කරද්දී ඔය අවුල ආවා. පැන්සලට ඔය අවුල නෑ බන්. ඒත් රියල් ටයිම් සිංග්‍රිස් වගේ පැන්සල ස්පීඩ් නෑ.