Firefox update වෙලා IDM extention එක dissable වෙලාද?
Firefox update වෙලා පරණ IDM extension එක disable වෙලාද?
IDM එක අප්ඩේට් කරන එක වාතයක් වෙලාද? 

එහෙනම් මෙන්න විසදුම. පරණ IDM එක එහෙමම තියාගෙන Extension එක විතරක් අලුත් කරන්න. මෙන්න මේ විදියට.
යන්න මේ සයිට් එකකට. මෙන්න ලින්ක් එක. http://getidmcc.com/
එකෙන් පහල පින්තූරයේ තියෙන තැන click කරල අලුත්ම IDM extension එක ඉන්ස්ටෝල් කරගන්න. Firefox මොනව හරි ඇහුවොත් Allow කරන්න.
දැන් කිසි අවුලක් නැතිව youtube වීඩියෝ එහෙම කෙලින්ම පරණ IDM එකෙන්ම බෑවැහැකි.

P.S. : අනිත් අයටත් බලාගන්න bump එකක් දාගෙනම යන්න. තියෙනවනම් Rep දුන්නටත් අවුලක් නෑ.