Firefox update වෙලා IDM extention එක dissable වෙලාද?

ASR

Active member
  • Feb 21, 2007
    744
    246
    43
    Firefox update වෙලා IDM extention එක dissable වෙලාද?

    Firefox update වෙලා පරණ IDM extension එක disable වෙලාද? :angry: IDM එක අප්ඩේට් කරන එක වාතයක් වෙලාද? :angry::angry:
    එහෙනම් මෙන්න විසදුම. පරණ IDM එක එහෙමම තියාගෙන Extension එක විතරක් අලුත් කරන්න. මෙන්න මේ විදියට.


    යන්න මේ සයිට් එකකට. මෙන්න ලින්ක් එක. http://getidmcc.com/

    එකෙන් පහල පින්තූරයේ තියෙන තැන click කරල අලුත්ම IDM extension එක ඉන්ස්ටෝල් කරගන්න. Firefox මොනව හරි ඇහුවොත් Allow කරන්න.

    2014-05-04_214652.jpg


    දැන් කිසි අවුලක් නැතිව youtube වීඩියෝ එහෙම කෙලින්ම පරණ IDM එකෙන්ම බෑවැහැකි. :P:P

    P.S. : අනිත් අයටත් බලාගන්න bump එකක් දාගෙනම යන්න. තියෙනවනම් Rep දුන්නටත් අවුලක් නෑ. :rofl:
     

    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    me site eka karanne mama!
    Thank you machan post karata. umma umma. rep 4+

    Youtube වීඩියෝ වගයක් භාගන්න වෙලා google එකේ හොයද්දි හම්බවුනේ. නියම වැඩක්. ඉස්සරහටත් අලුත් Firefox වලටත් හරියන ඒව දාන්න.