Chrome එකේ එලකිරියෙ fb sdk එක ලෝඩ් වෙන්නැති අවුලක් තියනවද උඹලට? Fb එකේ වීඩියෝ එකක් දාපු thread එකක් බලද්දි chrome එකේ blank එකක් පෙන්නන්නෙ...හැබැයි firefox එහෙම නැහැ....උඹලගෙ එහෙම අවුලක් තියෙනවාද
මේ pc නෙවෙයි android වල
මේ pc නෙවෙයි android වල