Firefox5 සිංහල කියවන්න බෑ. මොකද කරන්නේ?

ozi

Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    Firefox5 සිංහල කියවන්න බෑ. මොකද කරන්නේ?

    මම Firefox5 ඉන්ස්ටෝල් කලා. දැන් සිංහල කියවන්න බෑ. දන්න කවුරුහරි ඉන්නව නම් විසදුමක් කියන්නකෝ?
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    apo firefox 5 eka chaa maxx..mamath dala epa una..dan mama chrome use karanne

    Bump
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම Firefox5 ඉන්ස්ටෝල් කලා. දැන් සිංහල කියවන්න බෑ. දන්න කවුරුහරි ඉන්නව නම් විසදුමක් කියන්නකෝ?
    firefox5 -1 දාගන්න.
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Open New TAB & Type in address bar

    about:config

    & press Enter Then

    Click



    Change states of gfx.downloadable_fonts.enabled to False



    Now Restart Fire fox 5