නෙට්වර්ක් ගැන දන්නා අයගෙන් help එකක් ඕනේ මට ඕනේ කරලා තියෙනවා TP Link EAP 110 access point එක use කරලා 25-30 කට wifi දෙන්න.
01.usage එක unlimited වෙන්න ඕනේ..
02.Max speed එක ලිමිට් කරන්න ඕනේ..
මේක කරන්න පුළුවන් ක්රම මොනවාද ඒවාට ඕනේ මොනවාද කියලා දන්නා කෙනෙක් කියල දෙන්න.


