Firewall for access point

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,572
    1,625
    113
    TP-link300Mbps-A.jpg


    නෙට්වර්ක් ගැන දන්නා අයගෙන් help එකක් ඕනේ මට ඕනේ කරලා තියෙනවා TP Link EAP 110 access point එක use කරලා 25-30 කට wifi දෙන්න.

    01.usage එක unlimited වෙන්න ඕනේ..
    02.Max speed එක ලිමිට් කරන්න ඕනේ..

    මේක කරන්න පුළුවන් ක්‍රම මොනවාද ඒවාට ඕනේ මොනවාද කියලා දන්නා කෙනෙක් කියල දෙන්න.:love::love: