First computer to sing

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,145
    113
    ස්ටැන්ලි කියුබ්‍රික්ගෙ "2001 space odyssey" ෆිල්ම් එකේ ඩේව් බෝමන්, හැල්ව shutdown කරන වෙලේ කියන්නෙත් ඔය සිංදුව. ෆිල්ම් එක හදද්දි ඕක inspiration එකක් විදිහට පාවිච්චි කරලා තියෙනවා. :yes: