~ First Friend & Best Friend ~

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගොඩක් ඉන්නවානේ මචං හොඳම යාළුවෝ. යාළුවන්ට වඩා උන් මගේ සහෝදරයෝ වගේ. මුල්ම යාළුවා නම් shenat
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ගොඩක් ඉන්නවානේ මචං හොඳම යාළුවෝ. යාළුවන්ට වඩා උන් මගේ සහෝදරයෝ වගේ. මුල්ම යාළුවා නම් shenat

    අනිවා බන් ඒක නම් ඇත්ත කතාව
    ජීවිතේට දැකල වත් නැති උනාට මුන් මටත් සහොදරයො වගේ
    කරදරේකට උදවුවකට මග අරින යාලුවො ඉන්න කාලේ මේ වගේ යාලුවො
    ලබන්න පින් කරන්න ඔනේ
     
    අනිවා බන් ඒක නම් ඇත්ත කතාව
    ජීවිතේට දැකල වත් නැති උනාට මුන් මටත් සහොදරයො වගේ
    කරදරේකට උදවුවකට මග අරින යාලුවො ඉන්න කාලේ මේ වගේ යාලුවො
    ලබන්න පින් කරන්න ඔනේ
    11.gif
    11.gif
    11.gif
    eee katawa nam sahatika true ban!
     
    Tharindu Chat

    Active member
  • Feb 26, 2008
    8,739
    24
    38
    35
    Victoria, British Columbia
    මුලින්ම හම්බුනේ Kronic

    හොදම යාලුවෝ සෙට් එක - isuruimg, zaku, kronic, niki akki, thm14, Jack, Penta, Rotiya, Shan, Unlich etc

    තව ඒ කාලෙ සෙට් එක(දැන් එන්නැති අය) - pooh akki, harsha aiya
     
    Last edited:

    සිරාවටම