ගොඩක් ඉන්නවානේ මචං හොඳම යාළුවෝ. යාළුවන්ට වඩා උන් මගේ සහෝදරයෝ වගේ. මුල්ම යාළුවා නම් shenat
අනිවා බන් ඒක නම් ඇත්ත කතාව
ජීවිතේට දැකල වත් නැති උනාට මුන් මටත් සහොදරයො වගේ
කරදරේකට උදවුවකට මග අරින යාලුවො ඉන්න කාලේ මේ වගේ යාලුවො
ලබන්න පින් කරන්න ඔනේ
First Friend - Nelik
Best Friend - Niki![]()
hey i didnt knw dat... 
අනිවා බන් ඒක නම් ඇත්ත කතාව
ජීවිතේට දැකල වත් නැති උනාට මුන් මටත් සහොදරයො වගේ
කරදරේකට උදවුවකට මග අරින යාලුවො ඉන්න කාලේ මේ වගේ යාලුවො
ලබන්න පින් කරන්න ඔනේ