**..First girlfriend..**

nalakaer

Active member
  • මචන්ලා මට මගේ පලවෙනි කෙල්ලව, ඒ කියන්නෙ ඉස්සරවෙලාම යාලු වෙලා හිටපු කෙල්ලව මතක් උනා... උබලටත් එහෙම අතීතයක් ඇතිනෙ.. මතක් වෙන්නත් එක්ක පලවෙනි කෙල්ලගෙ නම දාපල්ලා...


    මම ඉස්සරවෙලාම යාලු වෙලා හිටියෙ උෂානි කියල ගෑනු ළමයෙක් එක්ක...
    ;);)
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අහුමුලු කාංකානම්ලාගෙ දොනපතිරනලාගෙ බෙබි නොනා