**..First girlfriend..**

nalakaer

Active member
  • මගේ හිටපු කෙල්ලනම් බැදලා රට ගියා මෙලහකට ළමයිත් හදල ඇති, මතක් වෙද්දී මොකුත් හිතෙන්නේ නෑ දුකකුත් නෑ එයා එෆ්බි එකේ ඉන්නවා දැක්කත් කතා කරන්න හිතෙන්නෙත් නෑ. ඒකාලේ පැලෙන්න ලව් නම් කර ඒකාලේ ලව් කරද්දී හිතුන එය නැතිව ජිවත් වෙන්නේ නැති වෙයි කියල, එත් ඉතින් දැන් තම තේරෙන්නේ ඕව බොරු කතා :rofl::rofl:
    මොන මෝඩ කතාද කොච්චර සිරා ලව් කරත් හිත පටස් ගල වෙනස් කරන්න පුළුවන් මන් නම් කියන්නේ බුට් කන්නත් ඕනේ කොල්ලෙක් වෙන්නනම්, අඩ අඩා ලතවෙලා ජිවිතේ නාස්ති කරගන්න උන් තමා මෝඩ, ඕවගේ දේවල් වලට මුණ දෙනවා කියන්නේ ඕනෙම ප්‍රශ්නෙකට මුණ දෙන්න පුළුවන්, අද ගොඩක් හැදෙන්නෙත් අඩන සින්දු ඕවගේ දේවල් වෙලා ජිවිතේ හදාගන්න සින්දුවක් වත් හදුනානම් කොච්චර හොදද. ආදරේ කියන්නේ හැගීමක් විතරයි වෙනස් කරගන්න පුළුවන් ඕනෙකම තියෙනවනම්,..
    ඒ නිසා පලවෙනි කෙල්ල මතක් වෙද්දී මට හිතෙන්නේ මගේ ජිවන පඩි පෙලේ එක පඩියක් විතරයි තව පඩි කීයක් නැගගත් මන් ඉහලට යනව
    :frown::frown:
    elakiri....:yes::yes::yes:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    avatar38501_3.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පලවෙනි කෙනා කිව්වට පලවෙනි කෙනාට ට්‍රයි තමා කරේ අවුරුදු දෙක තුනක්.... එයාගේ නම ඕනේ නෑ එක්කෝ....... දෙයියනේ කියලා සෙට් වුන පලවෙනි කෙනා තමා අද මගේ දෝනිගේ අම්මා....... :)
    :cool:
    :rofl: