මචන්ලා මට මගේ පලවෙනි කෙල්ලව, ඒ කියන්නෙ ඉස්සරවෙලාම යාලු වෙලා හිටපු කෙල්ලව මතක් උනා... උබලටත් එහෙම අතීතයක් ඇතිනෙ.. මතක් වෙන්නත් එක්ක පලවෙනි කෙල්ලගෙ නම දාපල්ලා...
මම ඉස්සරවෙලාම යාලු වෙලා හිටියෙ උෂානි කියල ගෑනු ළමයෙක් එක්ක...


Last edited:


mage nam thaama 1st.......& eka thamai mage last uth
බන්ටු;14851882 said:හුන්නස්ගිරිය කන්කනම් මුදියන්සේලගේ දමයන්ති සිරියාවතී

මම ඉස්සරවෙලාම යාලු වෙලා හිටියෙ උෂානි කියල ගෑනු ළමයෙක් එක්ක...![]()



danne na machan.. edain passe dakkewath na ban....Den eya ko....![]()