First Imax cinema in srilanka

Vitamin K

Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    one galle face mall PVR theatre eke podi popcorn pack ekak 2600/- pago.
    Polime idala minissu popcorn ganne. Minissu owata viyadam karanawa hodata.

    mama kiwwe aduma price de eke thiyena.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,671
    19,541
    113
    lankawata mechchara malls oneda.. india walath pheonix city mall, vr mall, chennai express avenue mall, minissu gawa aththatama salli nehe owa ganne, thawa lankawe dan hugak malls wediy, one galle face, c city center, crescat, majestic city, softlogic life mall, malls wediy itin.
    Appatasiri ubagenut salli illuwada mall eka danna ☹️
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,330
    15,495
    113
    lankawata mechchara malls oneda.. india walath pheonix city mall, vr mall, chennai express avenue mall, minissu gawa aththatama salli nehe owa ganne, thawa lankawe dan hugak malls wediy, one galle face, c city center, crescat, majestic city, softlogic life mall, malls wediy itin.
    singapore wala 200+ shopping malls thiyenawa. හැම MRT station එකකම වගේ shopping malls තියෙනවා.
    Colombo district වර්ග කිමි 700
    Singapore වර කිමි 730
     
    • Like
    Reactions: Vitamin K

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,743
    27,266
    113
    36
    Mirihana
    alis.alberta.ca
    lankawata mechchara malls oneda.. india walath pheonix city mall, vr mall, chennai express avenue mall, minissu gawa aththatama salli nehe owa ganne, thawa lankawe dan hugak malls wediy, one galle face, c city center, crescat, majestic city, softlogic life mall, malls wediy itin.
    2048 රනිල් සර් රට සංවර්ධනය කරල මිනිස්සු සුකිත මුදිත වෙලා හැමෝම මෝල් වලට බඩු ගන්න යද්දී උබ නැට්ට වනාගෙන වරෙන්
    -මිට @monson
     
    NuwanCK

    Well-known member
  • Jan 8, 2022
    155
    322
    63
    මේක දැන් හදල ඉවරද? කිසි ආරංචියක් නෑනෙ. ටිකක් පරක්කු වෙලා හරි කමක් නෑ , Dune Part 2 එක IMAX එකේ බලන්න ආසයි...
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,658
    10,927
    113
    මේක දැන් හදල ඉවරද? කිසි ආරංචියක් නෑනෙ. ටිකක් පරක්කු වෙලා හරි කමක් නෑ , Dune Part 2 එක IMAX එකේ බලන්න ආසයි...
    ඈ බං dune ඔච්චරම සුපිරියක්ද? නිකං බේසික් කතාව ස්පොයිල් නොකර කියන්න ඇහැකිද? බලන එක ඕකේ ද?
     
    • Like
    Reactions: NuwanCK

    NuwanCK

    Well-known member
  • Jan 8, 2022
    155
    322
    63
    ඈ බං dune ඔච්චරම සුපිරියක්ද? නිකං බේසික් කතාව ස්පොයිල් නොකර කියන්න ඇහැකිද? බලන එක ඕකේ ද?
    බරපතල කතාවක් නම් නෙමෙයි සාමාන්‍ය එකක්, කතාව පැහැදියි කරන්න පොඩ්ඩක් අමාරුයි. වැදගත් දේවල ගොඩක් තියෙන නිසා, පොත් වල තියෙන විදියනෙ ඉතින්. ඔය ස්ටාර් වෝර්ස් වගේ වෙනම යුනිවර්ස් එකක් තියෙනවා, හැබැයි අනිත් මේ ජාතියේ කතා වගේ ලොකුවට ඇක්ෂන් නෑ, ටිකක් ස්ලෝ එකේ යන්නෙ. පසුබිම් කතාව නොදැන ෆිල්ම් එක බැලුවොත් මෙලෝ රහක් නෑ, හැබැයි Dune යුනිවර්ස් එක ගැන දන්නවනම් මේ ෆිල්ම් එක සුපිරියක්.
    Dune Universe - Tharindu Vishwanath
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,658
    10,927
    113
    බරපතල කතාවක් නම් නෙමෙයි සාමාන්‍ය එකක්, කතාව පැහැදියි කරන්න පොඩ්ඩක් අමාරුයි. වැදගත් දේවල ගොඩක් තියෙන නිසා, පොත් වල තියෙන විදියනෙ ඉතින්. ඔය ස්ටාර් වෝර්ස් වගේ වෙනම යුනිවර්ස් එකක් තියෙනවා, හැබැයි අනිත් මේ ජාතියේ කතා වගේ ලොකුවට ඇක්ෂන් නෑ, ටිකක් ස්ලෝ එකේ යන්නෙ. පසුබිම් කතාව නොදැන ෆිල්ම් එක බැලුවොත් මෙලෝ රහක් නෑ, හැබැයි Dune යුනිවර්ස් එක ගැන දන්නවනම් මේ ෆිල්ම් එක සුපිරියක්.
    Dune Universe - Tharindu Vishwanath
    අම්ම ගහනවනෙ . බෑවෙන්ඩ දැම්මත් එක්ක
     
    • Love
    Reactions: NuwanCK

    NuwanCK

    Well-known member
  • Jan 8, 2022
    155
    322
    63
    අම්ම ගහනවනෙ . බෑවෙන්ඩ දැම්මත් එක්ක
    කමක් නෑ බලන්න, Dune Part 1 එක බෑවෙනකන් මම ලින්ක් කරලා තියෙන විඩියෝ එක බලන්න... ෆිල්ම් එක හරියන්න හරි නැතිවෙන්න හරි ජීවිතෙන් පැය දෙකයි තුන්කාලනෙ නාස්ති වෙන්නෙ, ඕකෙන් මොනවා කරන්නද, මම බස් එකක් එනකන් ඉඳල තියෙනවා ඊට වඩා වෙලා.
     
    • Love
    Reactions: wissnshaftler