machan oyage birth certificate eketh thiyenne oya widiyatada?
ehemanam birth certificate eke line 13 anuwa name change ekak karaganna..
මේ නමේ පෙළපත් නාමේත් වාසගමත් දෙකම "හෙට්ටි ආරච්චි" නෙ ඉතින් ඒ දෙකෙන් කැමති එකක් අයින් කරගන්න පුළුවන්..
ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙ රෙජිස්ට්‍රාර් ලඟට ගිහින් කරගන්න..
පස්සෙ හදපු උප්පැන්නේ අරං ගිහිල්ල nic ඒක හදාගන්න