මෙයාගේ නම Jessica Cox
මෙයාට උපතින්ම අත් දෙක නැහැ

ඒ උනාට මෙයාට ලියන්න ,type කරන්න ,drive කරන්න, කොන්ඩෙ පීරන්න ,පීනන්න පුළුවන්
මෙයා psychology graduate කෙනෙකුත් එක්ක

මෙයාට නටන්නත් පුළුවන් තව මෙයාට black belt එකකුත් තියෙනවා Tai Kwon-Do වලින්
මෙයාට මිනිත්තුවට වචන 25 ක් type කරන්න පුළුවන්
මෙයාට plane එලවන්න license එකකුත් තියෙනවා.
මෙයා එලවන plane එකේ pedals නෑලු ඉතින් එක නිසා මෙයාට කකුල් 2 න් එලවන්න පුළුවන්ලු
ඒ plane ජාතියේ නම තමයි Ercoupe
මෙන්න එයාගේ photos ටිකක්
මේ එයා පොඩි කාලේදී
මේක repost වෙන්න ඇති

එත් මම මේක දැම්මේ මෙයාගේ ජීවිතයෙන් ලොකු ආදර්ශයක් අපිට ගන්න පුළුවන් වන නිසයි
හොදයි කියල හිතෙනවනම් comment එකක් දාලා යන්න

