First Salary

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අම්මට ඔර්ලෝසුවයි සෙරෙප්පු දෙකයි, තාත්තට ෂර්ට් එකයි, අයියට ටී-ෂර්ට් එකයි ගත්තා......
    ගෙදර යන ගමන් ශේප් එකේ බාගෙකුත් ගැහුවා......
    ඊලඟ පඩිය හම්බෙනකං මාසෙ වියදමට සල්ලි ටිකක් තියාගෙන ඉතුරු ටික බැංකුවේ දැම්මා......
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    harima sochaneeyai pinwathuni kiyanna.
    palawenipadiyata uni deyak na..
    office ke secret santa labbak tibuna ekata denna una 3n uda ekak,
    mge birth day eka tbuna ita passe dawase kallage eka (oya dekata bagayak iwarai)
    kamareta tv ekak genawa gewanna (5k deela)
    naya gaththa ekak tbuna eka dunna
    dan lomath na pinwathuniii
     

    dixonlk

    Member
    Aug 24, 2017
    167
    9
    0
    හෑමෝම සහබාගි කරගෙනන බණක් කියල දානයක් දෙනවා
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    රුපියල් 6,000ක් හම්බුනා 2008 වගේ. ඒ මාසෙ වැඩට යන්න 4,000ක් ගිහින් තිබ්බ එව්වගෙ ණය ගෙවලා ගෙදරින් තව ඉල්ලගෙන ඇදුමක් ගත්තා කියහන් කො.. අපෝ ඒ කාලෙ