first time going abroad.. help

sboy

Junior member
  • Jun 19, 2007
    300
    13
    18
    මිතුරනේ

    මම අනිද්දා ලන්ඩන් යනවා. සතියකින් විතර ආයෙ එනවා. මට මෙන්න මේ ප්‍රශ්න ටික තියෙනවා
    දන්න කෙනෙක් උදව්වක් කරනවද :)

    >> අතේ අරන් යන බෑග් එකේ පවර් බැන්ක් එක අරන් යන්න පුලුවන්ද.
    නැත්නම් පවර් බෑන්ක් එක අනිත් බෑග් එකට දාන්න ඕනෙද

    >> සෙල්ෆි ස්ටික් එක අතේ අරන් යන බෑගේ එකේ අරන් යන්න පුලුවන්ද
    නැත්නම් ඒකත් අර අනිත් බෑග් එකටම දාන්න ඕනෙද

    >> මං එහෙන් මොනවහරි දෙයක් (පොඩි පෝන් එකක්. BTooth ස්පීකර් එකක් වගේ) ගත්තොත් මෙහෙට ගේන්න පුලුවන්ද

    >> චොකලට් අනම් මනම් ගේන්නත් පුලුවන් නේද. කොහෙමද ගේන්නේ..

    >> ලන්ඩන් වල මොබිටෙල් වැඩ කරනවද. රෝමින් වැඩද. Mobitel වල $5 - Unlimited Roaming Data package එක වැඩ කරනවද
     
    Last edited:
    • Like
    Reactions: Frosty

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    >> අතේ අරන් යන බෑග් එකේ පවර් බැන්ක් එක අරන් යන්න පුලුවන්ද.
    නැත්නම් පවර් බෑන්ක් එක අනිත් බෑග් එකට දාන්න ඕනෙද.
    It must be in hand luggage,

    >> සෙල්ෆි ස්ටික් එක අතේ අරන් යන බෑගේ එකේ අරන් යන්න පුලුවන්ද . CAN
    නැත්නම් ඒකත් අර අනිත් බෑග් එකටම දාන්න ඕනෙද

    >> මං එහෙන් මොනවහරි දෙයක් (පොඩි පෝන් එකක්. BTooth ස්පීකර් එකක් වගේ) ගත්තොත් මෙහෙට ගේන්න පුලුවන්ද . YES

    >> චොකලට් අනම් මනම් ගේන්නත් පුලුවන් නේද. කොහෙමද ගේන්නේ.. You can put on any luggage, if your bringing any liquid you can have only 100ml in hand luggage, all other must be in main

    >> ලන්ඩන් වල මොබිටෙල් වැඩ කරනවද. රෝමින් වැඩද. Mobitel වල $5 - Unlimited Roaming Data package එක වැඩ කරනවද. I think so, Dialog works
     
    • Like
    Reactions: sboy

    sboy

    Junior member
  • Jun 19, 2007
    300
    13
    18
    >> සෙල්ෆි ස්ටික් එක අතේ අරන් යන බෑගේ එකේ අරන් යන්න පුලුවන්ද . CAN
    නැත්නම් ඒකත් අර අනිත් බෑග් එකටම දාන්න ඕනෙද

    ඕකත් දිග කූරක් වගේ නිසා අවි ආයුධ කියල ඕක එයාපෝට් එකේ තියලා එන්න වෙන එකක් නැහැ නේද මචන්..

    >> චොකලට් අනම් මනම් ගේන්නත් පුලුවන් නේද. කොහෙමද ගේන්නේ.. You can put on any luggage, if your bringing any liquid you can have only 100ml in hand luggage, all other must be in main

    ඔපිස් එකේ උන් මැරෙන්න හදනවා බෝතලයක් ගේන්ඩ කියල. බෝතලයක් ගත්තොත් ඒක main bag එකට දාගත්තනම් හරි නේද මචන්.

    :D
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    සෙල්ෆි ස්ටික් එක අතේ අරන් යන බෑගේ එකේ අරන් යන්න පුලුවන්ද . CAN
    නැත්නම් ඒකත් අර අනිත් බෑග් එකටම දාන්න ඕනෙද

    ඕකත් දිග කූරක් වගේ නිසා අවි ආයුධ කියල ඕක එයාපෝට් එකේ තියලා එන්න වෙන එකක් නැහැ නේද මචන්.. NOPE

    >> චොකලට් අනම් මනම් ගේන්නත් පුලුවන් නේද. කොහෙමද ගේන්නේ.. You can put on any luggage, if your bringing any liquid you can have only 100ml in hand luggage, all other must be in main

    ඔපිස් එකේ උන් මැරෙන්න හදනවා බෝතලයක් ගේන්ඩ කියල. බෝතලයක් ගත්තොත් ඒක main bag එකට දාගත්තනම් හරි නේද මචන්. YES, but if its for present buy from local duty free, price will be cheaper than london, When you depature goto duty free shop and check price and compare it later when you in london
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113
    Also note that the max allowed is 100Wh -
    For example, you can’t take anything more than 20,000mAh with an output of 5v.
    But you can take two of these. (only hand carried)
    Also liquid limit is 100ml - Note you cannot carry 100ml in a 150ml bottle.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඔපිස් එකේ උන් මැරෙන්න හදනවා බෝතලයක් ගේන්ඩ කියල. බෝතලයක් ගත්තොත් ඒක main bag එකට දාගත්තනම් හරි නේද මචන්.
    okanam karanna epa, un bag walata football gahanne, bonna wenne adum pogawala thamai:rofl:
     
    sboy

    Junior member
  • Jun 19, 2007
    300
    13
    18
    phone එකක් ගත්තොත් ඒකට මුකුත් නීතිමය බලපෑමක් තියෙනවද.. අම්මට එකක් ගේන්න බැලුවේ.. මෙහෙන් ගන්ඩත් පුලුවන්. ඒත් ඉතින් පුතා රට ගිහින් ගෙනත් දුන්නා කියල සතුටක් එයි නේ ඕක දුන්නම :D
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    phone එකක් ගත්තොත් ඒකට මුකුත් නීතිමය බලපෑමක් තියෙනවද.. අම්මට එකක් ගේන්න බැලුවේ.. මෙහෙන් ගන්ඩත් පුලුවන්. ඒත් ඉතින් පුතා රට ගිහින් ගෙනත් දුන්නා කියල සතුටක් එයි නේ ඕක දුන්නම :D

    gannawanam box eka baggage dala sim ekak dala athe geniyanna. ahuwoth kiyanna business phone eka kiyala. allowance nam danne na, phone dekak geniyanna puluwan wei
     
    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    මිතුරනේ

    මම අනිද්දා ලන්ඩන් යනවා. සතියකින් විතර ආයෙ එනවා. මට මෙන්න මේ ප්‍රශ්න ටික තියෙනවා
    දන්න කෙනෙක් උදව්වක් කරනවද :)

    >> අතේ අරන් යන බෑග් එකේ පවර් බැන්ක් එක අරන් යන්න පුලුවන්ද.
    නැත්නම් පවර් බෑන්ක් එක අනිත් බෑග් එකට දාන්න ඕනෙද
    Power bank eka aran yanna puluwan. Hand luggage eke geniyanna.

    >> සෙල්ෆි ස්ටික් එක අතේ අරන් යන බෑගේ එකේ අරන් යන්න පුලුවන්ද
    නැත්නම් ඒකත් අර අනිත් බෑග් එකටම දාන්න ඕනෙද
    Hand luggage eke puluwan.

    >> මං එහෙන් මොනවහරි දෙයක් (පොඩි පෝන් එකක්. BTooth ස්පීකර් එකක් වගේ) ගත්තොත් මෙහෙට ගේන්න පුලුවන්ද
    Puluwan. Extra charge na. Ona nm VAT claim karnna puluwan. Habai ekata normal airport ekata ena welawata wada 2Hrs wath kalin enna ona.

    >> චොකලට් අනම් මනම් ගේන්නත් පුලුවන් නේද. කොහෙමද ගේන්නේ..
    Main luggage, Hand luggage ona ekaka genna puluwan.

    >> ලන්ඩන් වල මොබිටෙල් වැඩ කරනවද. රෝමින් වැඩද. Mobitel වල $5 - Unlimited Roaming Data package එක වැඩ කරනවද
    Dialog wada kala. Mobitel khmda danne na. Mama nm kale LYKA sim ekak gaththa ehen. 2 pounds une.

    Bothal genna puluwan. Leagal widiyata genna puluwan 2.5L mathaka widiyata. Main Luggage danawanm jersey wala hodata othapan. mokada nathnm pack karaddi un bag wisi karana hatiyata bidenna puluwan.

    Anith de pulwannm luggage ekata ara plastic ekak araganin. redi wage ekak nathuwa. mokada wena damage eka adui. Habai bara poddak wadi wenwa.

    Choclate aduwata ganna pounland hodai.
    Giya gaman OYSTER card ekak ganin.(Travel Card eka)
     
    Last edited: