Fish Food

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මෙන්න ලොකු මාළු ඇති කරන අයට උන්ට කන්න දෙන්න එල පාර කෑමක් හදන හැටි. මස් කන මාළුන්ට තමයි මේ සිස්ටම් එක හොඳ.

    මුලින්ම ගන්න meat. දැන් එක ඕනේ ගානට කපන්න පහල තියෙන විදියට.

    es2jko.jpg


    ඊට පස්සේ Kent Zoe fresh water කියන විටමින් එක ගන්න වෙනවා. එකෙන් අවශ්‍ය amount එක වතුර ටිකක් එක්ක mix කරලා sliced meat හරි fish හරි එකේ දාල තියන්න 20 mins විතර.

    jrslrb.jpg


    20hvmm1.jpg


    ඊට පස්සේ sliced meat or fish එලියට අරන්, sandwich bag එකක දාල freezer එකේ දාල තියන්න freeze වෙනකන්. ඊට පස්සේ ඕක එලියට අරන් microwave oven එකක දාල ලාවට රත් කරලා room temperature එකට ආවම මාළුන්ට කන්න දෙන්න තියෙන්නේ. A very good vitamin rich food for river monsters.
     
    Last edited:
    • Like
    Reactions: thaweesha