Fish oil එකක් තියනව බිව්වට අවුලක් නැද්ද?

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    mama 1000 mg dekak gannawa dawasata. okath ekka thawa vena tablet ekak ganna thiyenwa. Doc thamayi liyala dunne. (mama anik tablet eka nam ganne naha. eka vitamin D ekak)
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    ඔයිට වඩා දේවල් උගුරට දෙකට බොනවා වගේ වගක් නෑ.
    මේක බොන්න තමයි රටේ නැති ප්‍රශ්න අහන්නේ. 😂
    ape gedarath innawa mehema ekek :lol: u horen Dunhill 3,4 gahanawa dawasata, coke/sprite bonne ne health ekata hoda ne kiyala
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඔයිට වඩා දේවල් උගුරට දෙකට බොනවා වගේ වගක් නෑ.
    මේක බොන්න තමයි රටේ නැති ප්‍රශ්න අහන්නේ. 😂

    Despicable Me Lol GIF