Fishing Hut.

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    බ්‍රිතාන්‍ය පාලන සමයේදී තේ වැවිලිකරුවන් විසින් විනෝදාංශයක් ලෙස ට්‍රවුට් මසුන් ඇල්ලිමට යොදා ගත් ස්ථානයක් වූ ෆිෂින් හට්ස් මස්කෙළිය මරේ වතුයායට හා ශ්‍රී පාද රක්ෂිතයට මායිම්ව පිහිටා ඇත.අසලින් ගලායන බත්තුලු ඔය පරිසරයේ අසිරිය වැඩි කිරීමට දායක වන අතර පරිසර ගවේෂකයන්ට කදිම තෝතැන්නකි.ෆිෂින් හට් මාර්ගය අතරමඟදී මස්කෙළිය ජලාශයට වැටෙන ගාට්මෝර් ඇල්ල හා ඇඩම්ස් පීක් ඇල්ල දැකගත හැකි අතර බත්තලු ඔය දිගේ ගමන් කිරීමෙන් තවත් දිය ඇලි දෙකක් දැකගත හැකිය.එමෙන්ම ශ්‍රී පාදයට ඇති කෙටිම මාර්ගය රජමාලේ මාර්ගය ආරම්භ වන්නේද මේ ආසන්නයෙනි.

    10321752_625385434218432_4596277697050841589_o.jpg


    10357741_625385230885119_2093409417297256811_o.jpg


    10273244_625385870885055_5030145990967085776_o.jpg


    10286926_625385117551797_5197289163810885787_o.jpg


    10014952_625385124218463_8353519006703568197_o.jpg


    10317813_625385834218392_7663513642730922054_o.jpg


    10359057_625385597551749_8402229248049287788_o.jpg


    10014844_625384994218476_8599577078571204871_o.jpg


    10255585_625384740885168_4715913084654480271_o.jpg


    10010509_625384917551817_6906663269415213910_o.jpg


    1921235_625384890885153_8221577744599897532_o.jpg


    10284816_625385010885141_8090698783916738440_o.jpg
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    තව ටිකක් ලොකු ෆොටෝ දැම්මා නම් මාළුත් පේනවා බන් :P
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    754
    224
    43
    Sri lanka
    ට්‍රව්ට් මාලු ඉන්නවද බන් ලංකාවෙ.මම නම් අහල තියෙන්නෙ western countries වල විතරක් ඉන්නවා කියලා...