FIT එකක් පිටරටින් ගෙන්න ගන්න ඕනේ

Pasindu dineth

Active member
  • Sep 6, 2012
    400
    38
    28
    FIT එකක් පිටරටින් ගෙන්න ගන්න ඕනේ

    FIT එකක් පිටරටින් ගෙන්න ගන්න ඕනේ. ඒ ගැන දැනගන්න දේවල් කීපයක් තියෙනවා. පුලුවන් කෙනෙක් හෙල්ප් මී. මට ගෙවන්න පුලුවන් ගාන මිලියන 3ක් වගෙ(31,32,33 wage awlak na).. වැගන් ආර් වලට නම් කැමති නෑ මචන්..
    මේ ගානට ෆිට් එකක් ගන්න පුලුවන්ද? පිටරටින් ගෙන්නන්න පුලුවන්ද?
    GP 1 unath awlak na.. :confused:
     
    Last edited:

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,746
    2,218
    113
    Nugegoda
    අවුරුදු 3කට වඩා පරණ ඒව ගත්තොත් රේගුවෙන් ලොකූ පෙනල්ටියක් වදීවි. ඒ නිසා ගේන එක තේරුමක් නෑ මට හිතෙන විදියට නං. GP1 එකේ එන්ජින් ඔයිල් පිච්චෙන සීන් එකක් තියෙනව තව GP5 එකේ ඩුවල් ක්ලච් ලෙඩකුත් තියෙනව. නැත්නම් සුපිරි වාහනේ. තව එකක් මට සැකයක් තියෙනව ආණ්ඩුව ලඟදිම ටැක්සි රිවිසන් එකක් කරයි කියල. එතකොට LC ගහන ගෙන්නන්න හිතං ඉන්න අයට කරදර වෙන්න වේවි.....
     
    Pasindu dineth

    Active member
  • Sep 6, 2012
    400
    38
    28
    අවුරුදු 3කට වඩා පරණ ඒව ගත්තොත් රේගුවෙන් ලොකූ පෙනල්ටියක් වදීවි. ඒ නිසා ගේන එක තේරුමක් නෑ මට හිතෙන විදියට නං. GP1 එකේ එන්ජින් ඔයිල් පිච්චෙන සීන් එකක් තියෙනව තව GP5 එකේ ඩුවල් ක්ලච් ලෙඩකුත් තියෙනව. නැත්නම් සුපිරි වාහනේ. තව එකක් මට සැකයක් තියෙනව ආණ්ඩුව ලඟදිම ටැක්සි රිවිසන් එකක් කරයි කියල. එතකොට LC ගහන ගෙන්නන්න හිතං ඉන්න අයට කරදර වෙන්න වේවි.....

    thanks for the reply bro.. :yes:
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Fit Gp5 eka is withrai dan genna puluwan eke tax eka withrak 37 lakhs wenawa so.....
     
    sirisangaboo

    Junior member
  • Nov 4, 2012
    64
    6
    8
    Second hand, වහනයක් බලන්න. ගෙන්නන ගන්න අමාරු වෙනවා ඔයාගේ budget එකට. WagonR තමා ගෙන්න ගන්න වෙන්නේ.