ඇපල් ෆෝන් එකක් ගන්න උපදෙසක් ඕන

KAZPER

Active member
  • Sep 12, 2020
    224
    248
    43
    iPhone 15 එකක් ගන්න කියලා හදන්නේ. Peoples bank CC එකකින් ගෙවන්න ගන්න තමා අදහස. Apple Asia එකේ ඊයේ 224,900 ට තිබ්බ එක අද 249,000 වෙලානේ. කලින් ගානට ගන්න පුලුවන් වෙයිද කියලා දැනගන්න ඒකේ වැඩ කරන එකෙක්වත් නැද්ද? නැත්නම් ඒ ගානකට ගෙවන්න ගන්න තැනක් හරි. TIA
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,662
    113
    ඇටේ විකුනලාහරි ෆෝන් අරන් ශෝ ඕප් කරනවා ඊට පස්සෙ කන්නත් නෑ.
    දැන් කියයි පොටෝග්රැපි වලට කියලා 😂
     

    KAZPER

    Active member
  • Sep 12, 2020
    224
    248
    43
    ඇටේ විකුනලාහරි ෆෝන් අරන් ශෝ ඕප් කරනවා ඊට පස්සෙ කන්නත් නෑ.
    දැන් කියයි පොටෝග්රැපි වලට කියලා 😂
    දැනට තියෙන එකෙන් ගහන ගේම මම දන්න නිසා මීට වඩා දෙයක් නොකියා ඉන්නම් xD
     
    • Haha
    Reactions: Aldren

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,662
    113
    දැනට තියෙන එකෙන් ගහන ගේම මම දන්න නිසා මීට වඩා දෙයක් නොකියා ඉන්නම් xD
    අපිටත් දැනගන්ඩ කිපන්කෝ