මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ , මම මේ පාර BIT පටන් ගන්න register උනා , ඊට පස්සේ තමයි දන්නේ BIT entry criteria එක revised කරලා කියලා ,මම ඊට පස්සේ ගිය සතියේ EDC එකට ගිහින් කතා කළා , ඊට පස්සේ උන් කියනවා හුඟක් ළමයි complain කරලලු තියෙන්නේ , site එකේ දාල තිබ්බට තාම confirm නෑ ලු .. මට no 3ක් දුන්න සතියකින් විතර පස්සේ කතා කරන්න කියල , මම දැන් ඊයෙත් ගත්තා අදත් ගත්තා , උන් තාම කියන්නේ confirm නෑ කියලා ,මචන්ලා මට මේ ප්‍රශ්න ටික විසඳ ගන්න ඕනේ
Revised BIT entry criteria
Institute එකෙන් කියපු විදියට Octomber , November ,December වල FIT exam තියෙනවලු , institute එකෙන් full supp එක දෙන්නම් කිවුවා octomber වල exam එක ගොඩ දාගන්න , මොකද මොකක් හරි case එකක් වුනොත් අනිත් මාස දෙකේත් exam ලියන්න පුළුවන් හින්ද ,
මට fit කරන්න පුළුවන් , එත් පොඩි case දෙකක් තියෙනවා එකක් fee එක (20,000 LKR ) අනිත් එක , හැම සතියෙම දවසක් නිවාඩු දාන්නත් වෙනවා ..
මන් දැන් මොකක්ද කරන්න ඕනේ මචන් ,
ලොකු උදව්වක් campas එකේ කාව හරි contact කර ගන්න පුලුවන්නම් .. මේක confirm ද නැද්ද කියල දැන ගන්න , පුලුවන්නම් මට මේ information එක හොයල දීපල්ලා මචන්ලා , මට ලොකු කාලයක් නෑ තව ..