FIT to BIT HELPPPPP

chin100

Active member
  • May 5, 2009
    598
    95
    43
    BIT Re-Registration Date gana web eke dala thibunada

    Date dan pahu welada ??
    web eke Notice ekk naha wage

    any news ??
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    මෙන්න මේකයි මම BIT එකේ තුන්වෙනි අවුරුද්දේ ඉන්නේ . මමත් ෆිට් කරල තමයි ගියේ. මචං ඉන්සිටියුට් ගැන විස්වාස කරන්න එපා ලේසියෙන්. මොකද සල්ලි සල්ලි ගැන තමයි හැමෝටම. ෆිට් කරනවා නම් සතයක් වත් නොගෙවා ගෙදර ඉදන් ඉගෙන ගණන් පිළුවන් . හැම මාසෙම ෆිට් විභාග තියෙනවා. ඕනි නම් එකවර විෂයන් 3නම හෝ දෙක එක බැගින් මාසෙන් මාසේ උනත් ලියන් පුළුවන්. ucsc ගිහින් FIT reg වෙන්න යන ගාස්තු විතරයි යන්නේ rs 7500 වගේ මටහක් විදියට යන්නේ exam ෆීත් එක්කම. පොඩ්ඩක් site එකේ බලන්න ගාස්තු ගැන. විෂයන් 3ක් තියෙන්නේ කරගන්න එකේ පැය 2 online exam 3ක් edc එකට ගිහින් කරනන් විතරයි තියෙනේ. practical test කරනන් ඕනි නැහැ. online edc test 3 පාස් නම් 250LKR දිල් ලියුමක් ගණන් පුළුවන් bit interview එකේදී ඒක බලල ඔයාට් reg වෙන්න දෙනවා. මම මාස 2කින් වගේ fit කළා. මගේ ගුරුවරයා නම් සුපිරියට ගොඩ දාල දුන්න. කොළඹ අවට නම් තැන කියන්නම්. තව විස්තර ඕනි නම් මට Message එකක් දාන්න.
     
    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,045
    1,177
    113
    කන්දක

    :)