මචංලා කවුරුහරි FIT @ UCSC වලට රෙජිස්ටෙර් වෙලා ඉන්න කෙනෙක් ඉන්නවනම් මට ලොකුම ලොකු උදව්වක් ඕනෙ.මට කෝස් කන්ටෙන්ට් ටික හොයාගන්න ඕනෙ.සබ්ජෙක්ට් 3 සිලබස් එක නම් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්. ඒත් VLE එකට ලොග් වෙලානෙ details ගන්න පුලුවන්.
කවුරුහරි දැනට රෙජිස්ටර් වුන කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියන්න.මම FIT වලට නංගිලා මල්ලිලා කීප දෙනෙක්ට පොඩි ක්ලාස් එකක් දාන්න ඉන්නෙ ජනවාරි ඉදන්.

කවුරුහරි දැනට රෙජිස්ටර් වුන කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියන්න.මම FIT වලට නංගිලා මල්ලිලා කීප දෙනෙක්ට පොඩි ක්ලාස් එකක් දාන්න ඉන්නෙ ජනවාරි ඉදන්.

Last edited: