Fitch Downgrades Sri Lanka to 'CCC'

2osama

Well-known member
  • Oct 25, 2010
    81,259
    72,458
    113
    මාලඹේ
    අප්පිරියයි යකෝ උබ අමුමාළුවෙක් හොයනව එකෙක් වළලන්න හොයනව නිකන් සොම්බි වගේ වෙලානෙ යක්ඛ පුත්තු ටික.
    අපිට නිකන් වෝකින් ඩෙඩ් වගේ නූල් ටික.
    උබ කලබල වෙන්න එපා හිටං 🤣🤣🤣
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,161
    25,883
    113
    28
    ලොවෙත් නැති තැනක
    උබල සෑහෙන්න වැටිලනෙ ඕයි. ටොයියන්ට ඇති තරන් රිසෝසස් සතිය ගානෙ එනව. උබල මේ සෑහෙන කලින් වෙච්ච එකක් අල්ලගෙන කියවනව. 🤩🤩🤩🤩
    අන්න ඒ අතින් නම් ටොයියෝ පට්ට ෆේල් ඈ. බයියන්ට ආතල් දෙන්නේ අකලට වහිහ වැහි වගේ. ඒකට බීප් උතුමයි ගෝලයෝ රොත්තයි පට්ට පාස්. සතියට ආතල් දෙක තුන දෙන්නේ ...

    මේ අලුත්ම ආතල් එක....

    Fitch Rating පච පතුරුවනවා.. පිලිගන්න එපා.. මුදල් අමාත්‍යංශයෙන් නිවේදනයක්..

    ෆිච් රේටිං ආයතනය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර ඇති ශ්‍රේණිගත කිරීම ප්‍රතික්ෂේප කරන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,133
    1
    57,173
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අනේ හරකෝ මේ වෙනකොට මංගල සමරවීර හිටියා නම් උබ හිතනේ උගේ සාකුවෙන් නය ගෙවයි කියලා වෙන්න ඇති🤭
    මේ ආණ්ඩුව මෙහෙම තියෙන නිසා උබල Online ඇවිත් මේ වගේ රඟනවා .වෙන ආන්ඩුවක් හිටියානම් බලන්න තිබ්බා ණය ගෙවන්න තියෙනවා කියලා ගහන බදු තෝගේ . මේ ආණ්ඩුව හදන්නේ ව්‍යාපාර ප්‍රමාණය වැඩි කරලා ආනයන අඩු කරලා බදු බර අඩුවෙන් ජනතාවට දැනෙන න සලස් වන්න .
    රුපියල් වලින් බදු ගහල ණය ගෙවන්න පුලුවන්ද මැට්ටො? බයියො දම්මල ගාමන්ට් ටික හරි වැඩ කරවල ණය ගෙවන්න වෙනව. සර්ට 2/3 යි 20යි තියෙනව කිව්වම උඹට මංගලයෙක් මතක් උනේ ඇයි?
     
    • Haha
    Reactions: ryandok and Smartm

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,850
    113
    111
    Gotham
    batman.com
    https://www.wsj.com/articles/china-...anka-with-familys-return-to-power-11606568404

    Me article eka kiyewwa nan puluwn balanna US loan eka reject kare ai, Chinese projects kochchara ganak yanawada lanakwe, issarahata ganna negotiate karana loans and port city eka gana ehema hoda idea 1k.

    "The Rajapaksa government has rejected a proposed $480 million U.S. economic aid package and a military agreement because it says they came with too many conditions, such as mapping all state-owned land and providing immunity from prosecution for American military personnel in the country, which critics claimed impinged on Sri Lanka’s sovereignty"

    ----
    "Sri Lanka is negotiating a $700 million loan from China, as well as a $1.5 billion currency swap facility, Mr. Cabraal said. Earlier this year, China provided a $500 million loan and a $90 million grant"

    Oya rating eka ganat tianawa.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,259
    72,458
    113
    මාලඹේ
    රුපියල් වලින් බදු ගහල ණය ගෙවන්න පුලුවන්ද මැට්ටො? බයියො දම්මල ගාමන්ට් ටික හරි වැඩ කරවල ණය ගෙවන්න වෙනව. සර්ට 2/3 යි 20යි තියෙනව කිව්වම උඹට මංගලයෙක් මතක් උනේ ඇයි?
    ඔව් කැරට් කිලෝ එක 3260 අරගෙන කාපු උබ වගේ මෝඩයෙක් ගෙන මීට වඩා හොඳ කොමෙන්ට් එකක් බලාපොරොත්තු වෙන්න බැහැ
    උබල වගේ අමූ මාළු කන වනචආරි ටිකක් එක්ක ආණ්ඩු කරන ඒ මනුස්සයා ගේ කකූල දෙක අල්ලලා වැද පන් ටොයියෝ 🤣🤣🤣
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,133
    1
    57,173
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔව් කැරට් කිලෝ එක 3260 අරගෙන කාපු උබ වගේ මෝඩයෙක් ගෙන මීට වඩා හොඳ කොමෙන්ට් එකක් බලාපොරොත්තු වෙන්න බැහැ
    උබල වගේ අමූ මාළු කන වනචආරි ටිකක් එක්ක ආණ්ඩු කරන ඒ මනුස්සයා ගේ කකූල දෙක අල්ලලා වැද පන් ටොයියෝ 🤣🤣🤣
    රුපියල් වලින් බදු ගහල ණය ගෙවනවලුද? අපි දැනන් හිටිය ඕක මෝඩය කියල
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,259
    72,458
    113
    මාලඹේ
    රුපියල් වලින් බදු ගහල ණය ගෙවනවලුද? අපි දැනන් හිටිය ඕක මෝඩය කියල
    නැත්නම් ඩොලර් වලින් බදු ගහන්න ද කියන්නේ ගොන් වැස්සෝ 🤣🤣🤭
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,767
    98,834
    113
    නැත්නම් ඩොලර් වලින් බදු ගහන්න ද කියන්නේ ගොන් වැස්සෝ 🤣🤣🤭
    බන්දුල අච්චු ගහන්න හදල ප්‍රෙස් එකෙන් බෑ කියල දැන් උපයන්න හදනවලු. ඔයත් එයා වගේ වෙන්න එපා.
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    චිනාට ලන්කාව එපා වෙන්න කලින් ලන්කාව චිනාට ලියලා දුන්නා නම් හරි, ත්‍රිකුනාමලය වාරාය කිම්ජොන් උන් කාරයාට දිලා දැම්මා නම් හරි වෙන කරන්න දෙයක් නැ, මොකද ලන්කාවෙ උන් කාර්මික නිශ්පාදන හදලා රට යවන්නද ඩොලර් හොයන්න කියලා මොනවා කරන්නද
     
    • Like
    Reactions: topkollek

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,853
    20,392
    113
    හස්තිශෛලපුර
    අනේ හරකෝ මේ වෙනකොට මංගල සමරවීර හිටියා නම් උබ හිතනේ උගේ සාකුවෙන් නය ගෙවයි කියලා වෙන්න ඇති🤭
    මේ ආණ්ඩුව මෙහෙම තියෙන නිසා උබල Online ඇවිත් මේ වගේ රඟනවා .වෙන ආන්ඩුවක් හිටියානම් බලන්න තිබ්බා ණය ගෙවන්න තියෙනවා කියලා ගහන බදු තෝගේ . මේ ආණ්ඩුව හදන්නේ ව්‍යාපාර ප්‍රමාණය වැඩි කරලා ආනයන අඩු කරලා බදු බර අඩුවෙන් ජනතාවට දැනෙන න සලස් වන්න .

    බදු තොගයක් හරිගහලා බඩුවක් ගන්න තිබුනා ඒකාලේ.. දැන් කහ ටිකක්වත් නෑ..

    මිනිස්සු ජරාව කාල නිකන් මැරිලා යනවා
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    අපිට මෙහෙම දෙයක් කරන්න පුලුවන් අපිට දියුනු වෙන්න බැරි නිසා දියුනු රටවල් වලට කෙලවන්න තමයි තියෙන්නෙ ඔය මොකක් හරි ඔත්තු සෙවයක් හදන් කිම්ජොන් උන් කාරයවත් සෙට් කරන් දියුනු රටවල් ඔක්කොම නැති බන්ගස්තාන වෙන්න කෙටෙවුවා නම් හරි
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    Mehema hithapan ubge income eka hodanam, loan settlement ganata thiyanawanam onama bank ekak ubata loan denna baya wenne ne. ekata kiyanne ube credit personality eka kiyala. ubata puluwan main bank walinma ganna. but income hoda nettam polu karayek nam ubata interest adu then walin loan denna bayai risk eka wedi nisa. ubata wenawa gihi podi karayo langata yanna

    ekama thama ratath widiyatath e rata ganna loans gewanna puluwannam, income eka hodanam ubata hoda rating ekak denawa

    rating eka hoda unama adu politaya long term naya ganna puluwan. rating kela unama wedi poliyata short term loan denne risk adu karaganna

    me rating hariyatama hari. moko mewa un review karala balanne unge risk eka adu karaganna. kawruth salli dila nemei. government eka mona henguwath lankawe etta thathwaya thama meka. lankawa on time loan gewala thiyanawa ada wenakam but ewa gewanne thawa loan aran

    itin kawda bang ehema rata walata long term loan denne. aniwa rata kela wenawa ethakota karanne assets sell karala settle karana eka. eka thama den wenne china walata ehema.
     
    ජපන්නු 0.01% පොලියට දුන්නේ මතක හටියට LRT එකට
     
    • Like
    Reactions: malakadss

    ඔවු
    ලන්කාව කරෙ ස්තාවර ඉන්කම් එකක් නැතුව නය අරන් රොල ගාහාපු එක
     
    • Like
    Reactions: malakadss

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    ජපන්නු 0.01% පොලියට දුන්නේ මතක හටියට LRT එකට

    ow ethanadi wenne

    un loan eka denawa
    loan eken ganna product ekath ungemai
    ethakota loan eken 80%-90% ma unta yanawa wede iwara una gamanma (capital eken)
    ape untath tikak yanawa 10% wage salaries and sub contracts walata
    ita passe api tika tika gewanawa capital ekai interest ekai.

    japan wage ratawath thama hodama loan ganna. moko un specially lankawataa kawadawath kela wanne ne. un mara widiyata respect karanawa ara JR 2nd world war ekata passe kiwwa talk ekak nisa

    but un commission denne ne. gahanna be.

    ehema be ne bang ape unta. e nisa china deyya thama ape unta ona :D
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,850
    113
    111
    Gotham
    batman.com
    ow ethanadi wenne

    un loan eka denawa
    loan eken ganna product ekath ungemai
    ethakota loan eken 80%-90% ma unta yanawa wede iwara una gamanma (capital eken)
    ape untath tikak yanawa 10% wage salaries and sub contracts walata
    ita passe api tika tika gewanawa capital ekai interest ekai.

    japan wage ratawath thama hodama loan ganna. moko un specially lankawataa kawadawath kela wanne ne. un mara widiyata respect karanawa ara JR 2nd world war ekata passe kiwwa talk ekak nisa

    but un commission denne ne. gahanna be.

    ehema be ne bang ape unta. e nisa china deyya thama ape unta ona :D
    Otana ita wada case ekak tianawa. Oya 150t wadi. Japan wala government fund karanawa kyanne ehe railway walata. Ehema ganan hadala oka profit kyanne. Mehe oken profit krnna ticket ekk Rs. 500+ gahanna ona oya proposed tikata. Owa ge reccuring cost eddi cover krnna epai.
    Ehema yaida ape aya? Minimum 2 hour traffic ekak tienna ona kyalat kyanawa oka implement krnna. .
     
    • Like
    Reactions: malakadss