Fitness ගැන​ සින්හලෙන්

wmmalith63

Member
Mar 17, 2013
268
96
0
Colombo
Fitness ගැන​ සින්හලෙන්

ඔන්න එක post එකක් විදිහට මම මේ වෙනකං කරපු ඔක්කොම විඩියෝ ටික. යාලුවො ටික share කරල අනිත් අයටත් මේක යවන්න. Fitness ගැන ඉගෙනගන්න ආස අයට උදව්වක් වේවි.

01) Handstand Pushups ගහන හැටි ඉගෙන ගන්න කැමති නම් මෙන්න ලින්ක් එක :


02) බොඩි එක හදන්න ලොකු කට්ටක් කාල තියනව ඉතින් ඒ experience එකයි මේ.
පලමු කොටස : sQuuM8rOGmA

දෙවෙනි කොටස : FOsoiU_eKfM

03) office /class යන අයට ගෙදර ඉදන් කරන්න exercises ටිකක් :


04) ඔයාලටත් කුක්කු තියනවද ? (Man boobs) එහෙනම් මේ විඩියෝ එක බලන්න :


05) ලංකාවේ පහසුවෙන් හොයාගන්න පුළුවන් වගේම මිලෙන් අඩු fat burning ආහාර වර්ග :


06) නිවැරැදි body type එකටද මෙච්චර කල් සෙල්ලම් කරේ ? එහෙනම් හරියට කරල ඉක්මනින්ම results ගමු .
Part 01:

Part02:

Part03:


ඉතුරු ටික අනිත් post ඒකෙන්..
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
TFS mcn..
11.gif