fitness trackers පාවිච්චි කරන අය

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ගන්නවානම් හොඳ එකක් ගන්න. ගිය දුර .ස්ටෙප්ස් ගණන. සහ වැදගත්ම දේ අපේ හාර්ට් රේට් එක බලාගන්න පුළුවන්. FITBIT . apple ,Samsung watch වගේ එකක් ගන්න.බාල එව්වා accurate නැහැ .
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    ගන්නවානම් හොඳ එකක් ගන්න. ගිය දුර .ස්ටෙප්ස් ගණන. සහ වැදගත්ම දේ අපේ හාර්ට් රේට් එක බලාගන්න පුළුවන්. FITBIT . apple ,Samsung watch වගේ එකක් ගන්න.බාල එව්වා accurate නැහැ .
    True.. None of these are accurate for heart rate, blood pressure etc. Here's what I posted on a different thread.

    "The readings from these so called "wearables" are not really accurate but enough for non medical use. The principle behind this is PPG (photoplethysmography) - basically light and a photodetector. When the light emitted by the LED enters the skin, most of it is absorbed but some of it is reflected back. The amount reflected depends on the volume of the arteries near the skin surface. Blood pulsing in the artery causes the reflected light to change up and down and this is processed to estimate the heart rate.
    The accuracy depends on the quality of the product. Apple Watch 4 and Garmin Vivosmart 4 are supposedly the best and consitent among the consumer grade devices. "

    PS: I use an App named MapMyWalk. That's pretty accurate for distance and steps etc. You can select several activities from the menu.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,423
    6,915
    113
    වින්ටර් ෆොල්
    ගන්නවානම් හොඳ එකක් ගන්න. ගිය දුර .ස්ටෙප්ස් ගණන. සහ වැදගත්ම දේ අපේ හාර්ට් රේට් එක බලාගන්න පුළුවන්. FITBIT . apple ,Samsung watch වගේ එකක් ගන්න.බාල එව්වා accurate නැහැ .
    mi band 5 එක අවුල්ද ? youtube එකේ වීඩියෝ තියෙනවා apple watch එකත් එක්ක compare කරන heart rate එකනම් ඒකමයි
     
    • Like
    Reactions: sannsa

    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    MI band 4 එක පාවිච්චි කරලා තියෙනවා.fitbit,apple watch වගේ නැති උනත් සැහෙන්න accurate .ගෙවන ගානට පාඩුවක් නැ .
    software එක පොඩ්ඩක් අවුල් වගේ .හොද app එකක් දාගත්තානං හරි.මම use කරේ MiFit
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,423
    6,915
    113
    වින්ටර් ෆොල්
    MI band 4 එක පාවිච්චි කරලා තියෙනවා.fitbit,apple watch වගේ නැති උනත් සැහෙන්න accurate .ගෙවන ගානට පාඩුවක් නැ .
    software එක පොඩ්ඩක් අවුල් වගේ .හොද app එකක් දාගත්තානං හරි.මම use කරේ MiFit
    ඔව් notify & fitness කියලා ඇප් එකකුත් තියෙනවා නේ. උබේ බෑන්ඩ් එකට මොකද උනේ?
     
    • Like
    Reactions: sannsa

    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    ඔව් notify & fitness කියලා ඇප් එකකුත් තියෙනවා නේ. උබේ බෑන්ඩ් එකට මොකද උනේ?
    තාම තියෙනවා.මුලින් තිබ්බ ආතල් එක දැන් නැනේ .
    බෙල්ට් එකනං කැඩුනා.ali express එකෙන් order කරා තාම ආවේ නැ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    101,000
    113
    34
    Kalutara
    Fitness Trackers කියන්නේ ස්මාට් වොච් වලට නෙමෙයිද? හැම ස්මාර්ට් වොච් එකේම fitness tracker නැද්ද? නැත්තන් smart watch නොවන fitness tracker එනවද? 🙄
     
    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    Fitness Trackers කියන්නේ ස්මාට් වොච් වලට නෙමෙයිද? හැම ස්මාර්ට් වොච් එකේම fitness tracker නැද්ද? නැත්තන් smart watch නොවන fitness tracker එනවද? 🙄
    smart watch වල fitness tracker එනවා ගොඩක් වෙලාවට .
    heart rate monitoring ,sleep tracker ,step count ,cylcling ,walking වගේ ඒවා track කරන එක තාමා මුලිකම fitness tracker වල .
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    101,000
    113
    34
    Kalutara
    smart watch වල fitness tracker එනවා ගොඩක් වෙලාවට .
    heart rate monitoring ,sleep tracker ,step count ,cylcling ,walking වගේ ඒවා track කරන එක තාමා මුලිකම fitness tracker වල .
    Sleep Tracker වෙන්න අතේ බැඳගෙන නිදාගන්න ඕනද?
     
    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    උබ use කරනකොට 24/7 බදෙගෙන හිටියද ඕක??😁
    මාසයක් විතර එහෙම කරා .idea එකක් ගන්න හොදයි .කොච්චර active ද හොදට නින්ද ගියාද වගේ බලාගන්න.
    දැන්නම් හිතුනම් විතරයි.