fitness trackers පාවිච්චි කරන අය

proceso

Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    fitness trackers පාවිච්චි කරන අය කවුද ඉන්නේ ?? Gym එකට එහෙම use කරොත් ප්‍රොයෝජනයක් ගන්න පුළුවන්ද?
    Gatta alutha sathi dekak withara gammata use kara.. nidagaddith badagena nidagatte sleep track karanna.

    dan nam idala hitala hithunoth dagena yanawa
     
    • Sad
    Reactions: johnferna678

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඕවගෙ ජියෝ ලොකේශන් පෙන්නන්න ඒව නැද්ද? GPS. ස්මාට් වොච් නොවන?
     
    • Wow
    Reactions: johnferna678

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,423
    6,915
    113
    වින්ටර් ෆොල්
    ඕවගෙ ජියෝ ලොකේශන් පෙන්නන්න ඒව නැද්ද? GPS. ස්මාට් වොච් නොවන?
    අපෝ තියෙනවා ඕන තරම් honor band 5 එකේ තියෙනවා මන් හිතන්නේ
    බලාගෙන යද්දී හැම එකාම එක වගේනේ.අපරාදේ සල්ලි
    මාත් එහෙනම් ආතල් එක අරන් බලනව ඔන්න ඔහේ 😂
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    Gatta alutha sathi dekak withara gammata use kara.. nidagaddith badagena nidagatte sleep track karanna.

    dan nam idala hitala hithunoth dagena yanawa
    Ow mama gatte Garmin VivoActive 3 ekak :D gaanath tikak wadie wage

    Running parak daddi sinduwak ahanna nam sira ... inbuilt music thiyenawa .. but have to pay for the spotify subscription