Runninga and cycling thamai. Running tikak impact eka vadi vage. Eka nisa cycling thamai karanne. Effect eka supiri. Wifuth cycling karanava. Ithin mata vada eyage fitness thamai penneOyala job karana athare fitness improove kara ganda monada karanne.
Mama nan 2km wage awidinawa 25min. Walin. Samahara dawas walata eka kerenneth na.
skipping rope එකෙන් 1000ක් පැනල මොනවා කරන්නද කුකුලොහ්.![]()
500 - 1000ක් per day .
අඩෝ දුවනවට වඩා මේක හොදයි බන්. පොඩි වෙලාවකින් හොදටම වදිනවා.skipping rope එකෙන් 1000ක් පැනල මොනවා කරන්නද කුකුලොහ්.
හැමදාම ඒකල මචං එකට දුවල beer එකක් ගහල ආයේ එතන ඉදන් ගෙදර දුවන් වරෙන්.

රෑට රෑට හයියෙං අස්ස ගුඩුං කරනවා..Oyala job karana athare fitness improove kara ganda monada karanne.
Mama nan 2km wage awidinawa 25min. Walin. Samahara dawas walata eka kerenneth na.
එහෙනං 1000ක් පැනල ඉවර කරන්නේ නැතුව 30 minutes විතර පනින්න.අඩෝ දුවනවට වඩා මේක හොදයි බන්. පොඩි වෙලාවකින් හොදටම වදිනවා.
අනික එක තැන නේ![]()
ඔව් ඔව්. 3000ක් වත් පනින්න ඕනේ බන්.එහෙනං 1000ක් පැනල ඉවර කරන්නේ නැතුව 30 minutes විතර පනින්න.
ටිකෙන් ටික පනින වේගෙත් වැඩි කරන්න.
මචං ඕක කරන්නේ කොහොමද මට බෑනෙ කකුලේ පැටලෙනව නෙ.skipping rope එකෙන් 1000ක් පැනල මොනවා කරන්නද කුකුලොහ්.
හැමදාම ඒකල මචං එකට දුවල beer එකක් ගහල ආයේ එතන ඉදන් ගෙදර දුවන් වරෙන්.
skipping rope eka panina eka amaru naha.මචං ඕක කරන්නේ කොහොමද මට බෑනෙ කකුලේ පැටලෙනව නෙ.
මුලින් speed rope එකක් ගන්න එපා.. නෝමල් එකක් ගන්න.මචං ඕක කරන්නේ කොහොමද මට බෑනෙ කකුලේ පැටලෙනව නෙ.
එහෙනම් මුලින් rope එකක් අතේ තියනව කියල හිතින් හිතාගෙන පනින්න..@BadBlueGenius @dilann මට නූල පහලට එනකොට පොඩි බයක් ඇතිවෙනවා නූල පැටලිලා වැටෙයි කියල ඒකයි අවුල බන්