mnada bro oya damma gigs ?මගේ පරන Fiver Account එකක් තියනවා. හැබැයි එක වැඩක්වත් කරල නෑ.Gig තුනක් දාල තිබ්බට වැඩ ආවේ නෑ
.
ආයේ අලුත් Gig එකක් දාල Oder එකක් ගන්න පුලුවන් වෙයිද?
ඕඩර් ගන්න පුලුවන් විදියක් කාට හරි කියන්න පුලුවන්ද?
buyer request dala baluwe nadda?
dan wadak na end of fiverr ekektawat hariyata order na wena site ekakta bahinna total waste of time![]()

