Fiver ගිග් දාන විදිය

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    ගැන මම කරපු විදිය කමෙන්ට් එකක් විදියට දාපු එකක් නූලක් විදියට දැම්මෙ තව අයට වැදගත්ත වෙන්න කියල.

    - මේක දැනට සක්සස් උනා මොබයි ඇන්ඩ්‍රොයිඩ් ඩෙව් එකකට. ක්‍රිප්ටො බොට් විකුණන ගිග් එකකට. ක්‍රිප්ටො ස්මාර්ට් කන්ට්‍රැක් ඩිවලොප් කරන ගිග් 2කකට.
    තව කීපයකට පර්සනලි සපොට් කරා මොකක් උනාද කියල මට ආයෙ කිව්වෙ නෑ තාම. ඒවත් හරි ගියොත් කැටගරි ටික කියන්නන්.

    මාත් fiverr ගිග් එකක් දැම්ම. දැන් දවස් 5යි. 7 impressions and no clicks :-(:-(. සවිසස් 300ක් වගෙ තියෙන නිෂේ එහෙකට දම්මෙත්. මේ සර්විස් එකට ඩිමාඩ්න්ඩ් එක මදි ඇති ම්න් හිතන්නෙ. මෙන නිෂේ එකක් ට්‍රයි කරන්න ඕනෙ

    අයෙ මොකවත් කරන්න යන්න ඔනි නෑ හොදට ටයිටල් එකයි ඩිස්ක්‍රිප්ශන් එකයි හදල දාන්න. කට්ටිය අඩු නිච් එකක් කරන සබ්ජෙක්ට් එකේම බලන්න.

    මේක තමා විදිය පරිස්සන් වෙන්න කොපි නොකර වැඩේ කරගන්න.

    1. ඔයා කරන කැටගරි එකේම ටොප් ඉන්න අයගෙ ගිග් 20ක් විතර බලල 2කක් තොරගන්න.
    2. තොරගත්ත ගිග් වලින් කීවර්ඩ් ගන්න. (https://monkeylearn.com/keyword-extractor-online/)
    3. ටයිටල් එක යුනික් විදියට හදන්න
    4. ප්‍රයිස් රෙන්ජ් එක ගොඩක්ම අඩු නොකර මැදට වඩා පොඩ්ඩක් වැඩියෙන් තියාගන්න.
    5. පත හෑලි ඩිස්ක්‍රිප්ශන් එකේ දාන්න එපා පොයින් ෆොර්ම් එකෙන් ලිස්ට් වගේ හදල දාන්න. අර උඩින් ගත්ත කීවර්ඩ් එහෙම යූස් කරන්න. තොරගත්ත දෙකේ තියන විදියට ලගින් යන්න ඩිස්ක්‍රිප්ශන් එක හදාගන්න
    6. දවස් 6ක් 7ක් ඉවසීමෙන් බලන් ඉන්න. ආයෙ මැදදි ඕක එඩිට් කරන්න යන්න එපා
    7. ප්‍රොෆයිල් එකෙත් බොරු දාන්න එපා සරලව දාන්න.

    ඔය ටික කරල අප්ඩේට් එකක් දාන්න මොකද උනේ කියල

    ඔය මම කරන විදියට නරකක් නන් වෙලා නෑ මේ වෙනකන්.

    වැඩේ හරි ගියොත් අනිවා උබ අලුතෙන් හොයාගත්ත දේවල් එක්ක පොස්ට් එකක් හරි නූලක් හරි දාපන් තව කාට හරි ගොඩයන්න

    P.S - කොස් කරන උන් එක්ක තරහක් නෑ. උබලත් ගොඩ යන්න එපායනෙ. ඒත් බොරුවට මිනිස්සු අමාරුවෙ දාන්න එපා මේ එරිල ඉන්න වෙලාවෙ.

    මීට වඩා වෙනස් ක්‍රම දන්නව නන් අනික් අයටත් දැනගන්න දාන්න. ඔය ෆයිවරේට ලන්කාවෙ ඔක්කොම බැස්සත් අවුලක් වෙන්නෙ නෑ. ඉන්දියන් පකිස්තාන් උන් එක්ක වැඩ කරනවට වඩා ලන්කාවෙ උන් එක්ක වැඩ කරන්න ගොඩක් ක්ලයන්ට්ල කැමතියි.
     
    Joniya

    Active member
  • Oct 10, 2015
    765
    142
    43
    ගැන මම කරපු විදිය කමෙන්ට් එකක් විදියට දාපු එකක් නූලක් විදියට දැම්මෙ තව අයට වැදගත්ත වෙන්න කියල.

    - මේක දැනට සක්සස් උනා මොබයි ඇන්ඩ්‍රොයිඩ් ඩෙව් එකකට. ක්‍රිප්ටො බොට් විකුණන ගිග් එකකට. ක්‍රිප්ටො ස්මාර්ට් කන්ට්‍රැක් ඩිවලොප් කරන ගිග් 2කකට.
    තව කීපයකට පර්සනලි සපොට් කරා මොකක් උනාද කියල මට ආයෙ කිව්වෙ නෑ තාම. ඒවත් හරි ගියොත් කැටගරි ටික කියන්නන්.

    අයෙ මොකවත් කරන්න යන්න ඔනි නෑ හොදට ටයිටල් එකයි ඩිස්ක්‍රිප්ශන් එකයි හදල දාන්න. කට්ටිය අඩු නිච් එකක් කරන සබ්ජෙක්ට් එකේම බලන්න.

    මේක තමා විදිය පරිස්සන් වෙන්න කොපි නොකර වැඩේ කරගන්න.

    1. ඔයා කරන කැටගරි එකේම ටොප් ඉන්න අයගෙ ගිග් 20ක් විතර බලල 2කක් තොරගන්න.
    2. තොරගත්ත ගිග් වලින් කීවර්ඩ් ගන්න. (https://monkeylearn.com/keyword-extractor-online/)
    3. ටයිටල් එක යුනික් විදියට හදන්න
    4. ප්‍රයිස් රෙන්ජ් එක ගොඩක්ම අඩු නොකර මැදට වඩා පොඩ්ඩක් වැඩියෙන් තියාගන්න.
    5. පත හෑලි ඩිස්ක්‍රිප්ශන් එකේ දාන්න එපා පොයින් ෆොර්ම් එකෙන් ලිස්ට් වගේ හදල දාන්න. අර උඩින් ගත්ත කීවර්ඩ් එහෙම යූස් කරන්න. තොරගත්ත දෙකේ තියන විදියට ලගින් යන්න ඩිස්ක්‍රිප්ශන් එක හදාගන්න
    6. දවස් 6ක් 7ක් ඉවසීමෙන් බලන් ඉන්න. ආයෙ මැදදි ඕක එඩිට් කරන්න යන්න එපා
    7. ප්‍රොෆයිල් එකෙත් බොරු දාන්න එපා සරලව දාන්න.

    ඔය ටික කරල අප්ඩේට් එකක් දාන්න මොකද උනේ කියල

    ඔය මම කරන විදියට නරකක් නන් වෙලා නෑ මේ වෙනකන්.

    වැඩේ හරි ගියොත් අනිවා උබ අලුතෙන් හොයාගත්ත දේවල් එක්ක පොස්ට් එකක් හරි නූලක් හරි දාපන් තව කාට හරි ගොඩයන්න

    P.S - කොස් කරන උන් එක්ක තරහක් නෑ. උබලත් ගොඩ යන්න එපායනෙ. ඒත් බොරුවට මිනිස්සු අමාරුවෙ දාන්න එපා මේ එරිල ඉන්න වෙලාවෙ.

    මීට වඩා වෙනස් ක්‍රම දන්නව නන් අනික් අයටත් දැනගන්න දාන්න. ඔය ෆයිවරේට ලන්කාවෙ ඔක්කොම බැස්සත් අවුලක් වෙන්නෙ නෑ. ඉන්දියන් පකිස්තාන් උන් එක්ක වැඩ කරනවට වඩා ලන්කාවෙ උන් එක්ක වැඩ කරන්න ගොඩක් ක්ලයන්ට්ල කැමතියි.
    ela
     
    tharindubro

    Active member
  • Feb 21, 2022
    110
    132
    43
    Thawa dewal ona ota wada. Othana okkoma naha. Rating, Sckills, Verified sckills, Tests, Thubnails, Target Title,Buyer private review, keywords, seo description (winadi 2n hadana widiya), thawa warnongs,errors,hawa thogay thiyenawa. thawa owa karana ketim hora krama thyenawa. Indian clients la naraka naha.(samarunam habayi baluyi)

    Thawa thawa godak Krama thiyenawa. Prphile descripti, tagline,.....
    prophile photo SEO, Thawa godak thiyenawa.
    ------ Post added on Sep 23, 2022 at 12:00 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,197
    166,350
    113
    එකමත් එක රටක
    ඔය කියලා තියන ටිකත් එක්ක පොඩ්ඩක් ලෝකේ යන අත බලලා , Unique ගිග් එකක් දාල පුලුවන් තරම් quality service එකක් දෙන්න. කවදාකවත් නැති වෙන්නේ නැති returning clients ල හැදෙනවා.. ඕන තරම් orders ත් තියනව වැඩේ quality නම් .

    fiverr එකේ sub categories ටික ඔච්චර වැඩි කරේ fiverr එකෙන් නෙවෙයි. ඒක කරේ වෙනස් විදියට හිතල ගිග් දාපු උන්. පස්සේ fiverr එකෙන් ඒවා sub categories කරා.. වෙනස් විදියට වැඩ කරන උන් කරන දේවල් fiverr එකේ guides විදියට දෙනවා. පොඩ්ඩක් හිතල කරනවානම් ගොඩ දාගන්න එක ලේසි... quantity පස්සේ යන්න එපා. එකපාර නැතිවෙන්න පුලුවන් . quality පස්සේ ගියාම platform එක අදාළත් නෑ . වැඩ අඩු වෙන්නෙත් නෑ .
     
    Last edited:

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere
    lassanata video ekak hadala gig ekata daanna

    Thawa dewal ona ota wada. Othana okkoma naha. Rating, Sckills, Verified sckills, Tests, Thubnails, Target Title,Buyer private review, keywords, seo description (winadi 2n hadana widiya), thawa warnongs,errors,hawa thogay thiyenawa. thawa owa karana ketim hora krama thyenawa. Indian clients la naraka naha.(samarunam habayi baluyi)

    Thawa thawa godak Krama thiyenawa. Prphile descripti, tagline,.....
    prophile photo SEO, Thawa godak thiyenawa.
    ------ Post added on Sep 23, 2022 at 12:00 PM

    oyage course eke ewa kiyala denawada
    ------ Post added on Sep 23, 2022 at 12:11 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,197
    166,350
    113
    එකමත් එක රටක
    ඔව්.. orders ගොඩක් තිබිල එකපාර එකක්වත් නැති වෙන්නේ quantity පස්සේ ගියාම... හැමදාම වැඩ දෙන හොද සෙට් එකක් හැදෙන්නේ quality වැඩ කරල දුන්නම. උන් දාල යන්නෙම නෑ . මාස ගානක් උනත් බලන් ඉන්නව වැඩ කරල දෙනකන්..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    ඔව්.. orders ගොඩක් තිබිල එකපාර එකක්වත් නැති වෙන්නේ quantity පස්සේ ගියාම... හැමදාම වැඩ දෙන හොද සෙට් එකක් හැදෙන්නේ quality වැඩ කරල දුන්නම. උන් දාල යන්නෙම නෑ . මාස ගානක් උනත් බලන් ඉන්නව වැඩ කරල දෙනකන්..
    තෝ දෙකටම ටයිප් කරලා තියෙන්නේ quality කියලා
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    Thawa dewal ona ota wada. Othana okkoma naha. Rating, Sckills, Verified sckills, Tests, Thubnails, Target Title,Buyer private review, keywords, seo description (winadi 2n hadana widiya), thawa warnongs,errors,hawa thogay thiyenawa. thawa owa karana ketim hora krama thyenawa. Indian clients la naraka naha.(samarunam habayi baluyi)

    Thawa thawa godak Krama thiyenawa. Prphile descripti, tagline,.....
    prophile photo SEO, Thawa godak thiyenawa.
    ------ Post added on Sep 23, 2022 at 12:00 PM
    අලුත් කුණුහරප ටිකක් ඉගෙනගත්තා

    reviews, private reviews එන්නේ හොයාගන වැඩේ හරියට quality එකට වෙනවනම්,
     
    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    ගැන මම කරපු විදිය කමෙන්ට් එකක් විදියට දාපු එකක් නූලක් විදියට දැම්මෙ තව අයට වැදගත්ත වෙන්න කියල.

    - මේක දැනට සක්සස් උනා මොබයි ඇන්ඩ්‍රොයිඩ් ඩෙව් එකකට. ක්‍රිප්ටො බොට් විකුණන ගිග් එකකට. ක්‍රිප්ටො ස්මාර්ට් කන්ට්‍රැක් ඩිවලොප් කරන ගිග් 2කකට.
    තව කීපයකට පර්සනලි සපොට් කරා මොකක් උනාද කියල මට ආයෙ කිව්වෙ නෑ තාම. ඒවත් හරි ගියොත් කැටගරි ටික කියන්නන්.

    අයෙ මොකවත් කරන්න යන්න ඔනි නෑ හොදට ටයිටල් එකයි ඩිස්ක්‍රිප්ශන් එකයි හදල දාන්න. කට්ටිය අඩු නිච් එකක් කරන සබ්ජෙක්ට් එකේම බලන්න.

    මේක තමා විදිය පරිස්සන් වෙන්න කොපි නොකර වැඩේ කරගන්න.

    1. ඔයා කරන කැටගරි එකේම ටොප් ඉන්න අයගෙ ගිග් 20ක් විතර බලල 2කක් තොරගන්න.
    2. තොරගත්ත ගිග් වලින් කීවර්ඩ් ගන්න. (https://monkeylearn.com/keyword-extractor-online/)
    3. ටයිටල් එක යුනික් විදියට හදන්න
    4. ප්‍රයිස් රෙන්ජ් එක ගොඩක්ම අඩු නොකර මැදට වඩා පොඩ්ඩක් වැඩියෙන් තියාගන්න.
    5. පත හෑලි ඩිස්ක්‍රිප්ශන් එකේ දාන්න එපා පොයින් ෆොර්ම් එකෙන් ලිස්ට් වගේ හදල දාන්න. අර උඩින් ගත්ත කීවර්ඩ් එහෙම යූස් කරන්න. තොරගත්ත දෙකේ තියන විදියට ලගින් යන්න ඩිස්ක්‍රිප්ශන් එක හදාගන්න
    6. දවස් 6ක් 7ක් ඉවසීමෙන් බලන් ඉන්න. ආයෙ මැදදි ඕක එඩිට් කරන්න යන්න එපා
    7. ප්‍රොෆයිල් එකෙත් බොරු දාන්න එපා සරලව දාන්න.

    ඔය ටික කරල අප්ඩේට් එකක් දාන්න මොකද උනේ කියල

    ඔය මම කරන විදියට නරකක් නන් වෙලා නෑ මේ වෙනකන්.

    වැඩේ හරි ගියොත් අනිවා උබ අලුතෙන් හොයාගත්ත දේවල් එක්ක පොස්ට් එකක් හරි නූලක් හරි දාපන් තව කාට හරි ගොඩයන්න

    P.S - කොස් කරන උන් එක්ක තරහක් නෑ. උබලත් ගොඩ යන්න එපායනෙ. ඒත් බොරුවට මිනිස්සු අමාරුවෙ දාන්න එපා මේ එරිල ඉන්න වෙලාවෙ.

    මීට වඩා වෙනස් ක්‍රම දන්නව නන් අනික් අයටත් දැනගන්න දාන්න. ඔය ෆයිවරේට ලන්කාවෙ ඔක්කොම බැස්සත් අවුලක් වෙන්නෙ නෑ. ඉන්දියන් පකිස්තාන් උන් එක්ක වැඩ කරනවට වඩා ලන්කාවෙ උන් එක්ක වැඩ කරන්න ගොඩක් ක්ලයන්ට්ල කැමතියි.
    Thank you for the valuable thread.
    මන් ගිග් එක දැම්මෙ චැට්බොටෙක් හදන එක ගැන. හෙන කාලෙක ඉඳන් අසාවක් තිබ්බ චැට්බොට් ඩිවෙලොපින් ගැන ඉගෙන ගන්න. ඒත් ගොඩක් තැන් වල තියෙන්නෙ චැට් බොට් ඩිවෙලොපින් මුල ඉඳන් ඉගෙනගෙන දැන් වැඩක් නැහැ කියල. මෙන්‍ය්චට්, ඩයලොග්ෆ්ලෝ වගේ affordable නෝ-කෝඩ් බොට් ෆ්‍රේම්වර්ක්ස් ගොඩක් තියෙන නිසා.
    ඉතින් මාත් manychat valin තමයි ගිග් එක දැම්මෙ, වැඩේ තියෙන්නෙ එහෙම බොටෙක් හදන එක අමාරු දෙයක් නෙමෙයි, ක්ල්‍යන්ට් ට දවස් 2/ 3k ඉගෙන ගත්තනම් සුපිරියට තනියෙම හදා ගන්න පුලුවන්. ඒකද දන්නෙ නැහැ ඕඩර්ස් නොඑන්නෙ. හැබැයි මේ කීවර්ඩ් එකේම ටොප් රෑන්කින් අනිත් කට්ටියට නම් ගොඩක් ඕඩර්ස් තියෙනව.

    කෝකටත් තව තව නිෂේ වලින් තව ගිග්ස් 2ක්,3ක් දාන්න ඕනෙ. එකක් හරි සක්සස් වෙයිනෙ.

    තෑන්ස් අගේන් @helayalk ,, මගෙ ගිග් එක dm කරා. වෙලාවක් තියෙන වෙලාවක බලල අඩුපාඩුවක් තියේනම් කියන්න
     
    සින්හලෙන් @හෙළයෙක් කියන්නෙ මම

    ඉන්ග්‍රිස් වලින් එන්නෙ වෙන කෙනෙක්.

    මට දාන්න බලන්නන්.
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,236
    1,282
    113
    හඳේ ...
    ඔව්.. orders ගොඩක් තිබිල එකපාර එකක්වත් නැති වෙන්නේ quantity පස්සේ ගියාම... හැමදාම වැඩ දෙන හොද සෙට් එකක් හැදෙන්නේ quality වැඩ කරල දුන්නම. උන් දාල යන්නෙම නෑ . මාස ගානක් උනත් බලන් ඉන්නව වැඩ කරල දෙනකන්..
    ඔව් බන්. මේ කතාව හරි. ඩිමාන්ඩ් එක අඩු වෙන්නේ නැති සර්විස් එකක් වෙන්න ඕනේ. දැන් ග්‍රැපික් ඩිසයින් වගේ ගත්තොත් ඩිමාන්ඩ් එක අඩු වෙන්නෙත් නෑ. එක ක්ලයන්ට් කෙනෙක් වෙනුවෙන් එක එක විදියේ අවශ්‍යතාවය අනුව ඩිසයින්ස් දෙන්නත් පුළුවන්. ( ලොගෝස් , බ්රෝශර්ස් , ලිෆ්ලට්ස් , සෝෂල් මිඩියා ). කම්පැනි වගේ සෙට් උනානම් ගොඩ. හැමදාම වැඩ. මුලින් කොලිටි එකට වැඩ කරලා විශ්වාසය දිනාගත්තම ආයේ උන් වෙන උන් හොයන්නට මහන්සි වෙන්නේ නෑ. රිපීට් ක්ලයන්ට් බේස් එක තමයි ෆයිවර් එකෙන් සාර්ථක වෙන්න හදාගන්න ඕනේ. සර්විස් එක රිපිටබල් වෙන තරමට හොදයි. උන් ආයේ ආයේ එනවනේ.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,102
    9,933
    113
    Thawa dewal ona ota wada. Othana okkoma naha. Rating, Sckills, Verified sckills, Tests, Thubnails, Target Title,Buyer private review, keywords, seo description (winadi 2n hadana widiya), thawa warnongs,errors,hawa thogay thiyenawa. thawa owa karana ketim hora krama thyenawa. Indian clients la naraka naha.(samarunam habayi baluyi)

    Thawa thawa godak Krama thiyenawa. Prphile descripti, tagline,.....
    prophile photo SEO, Thawa godak thiyenawa.
    ------ Post added on Sep 23, 2022 at 12:00 PM
    අලුත් කුණුහරප ටිකක් ඉගෙනගත්තා

    reviews, private reviews එන්නේ හොයාගන වැඩේ හරියට quality එකට වෙනවනම්,
    fddd.png

    pora PhD in Article Writing. lesi na ubata porath ekka argue karnna :no: