ගැන මම කරපු විදිය කමෙන්ට් එකක් විදියට දාපු එකක් නූලක් විදියට දැම්මෙ තව අයට වැදගත්ත වෙන්න කියල.
- මේක දැනට සක්සස් උනා මොබයි ඇන්ඩ්‍රොයිඩ් ඩෙව් එකකට. ක්‍රිප්ටො බොට් විකුණන ගිග් එකකට. ක්‍රිප්ටො ස්මාර්ට් කන්ට්‍රැක් ඩිවලොප් කරන ගිග් 2කකට.
තව කීපයකට පර්සනලි සපොට් කරා මොකක් උනාද කියල මට ආයෙ කිව්වෙ නෑ තාම. ඒවත් හරි ගියොත් කැටගරි ටික කියන්නන්.
අයෙ මොකවත් කරන්න යන්න ඔනි නෑ හොදට ටයිටල් එකයි ඩිස්ක්‍රිප්ශන් එකයි හදල දාන්න. කට්ටිය අඩු නිච් එකක් කරන සබ්ජෙක්ට් එකේම බලන්න.
මේක තමා විදිය පරිස්සන් වෙන්න කොපි නොකර වැඩේ කරගන්න.
1. ඔයා කරන කැටගරි එකේම ටොප් ඉන්න අයගෙ ගිග් 20ක් විතර බලල 2කක් තොරගන්න.
2. තොරගත්ත ගිග් වලින් කීවර්ඩ් ගන්න. (https://monkeylearn.com/keyword-extractor-online/)
3. ටයිටල් එක යුනික් විදියට හදන්න
4. ප්‍රයිස් රෙන්ජ් එක ගොඩක්ම අඩු නොකර මැදට වඩා පොඩ්ඩක් වැඩියෙන් තියාගන්න.
5. පත හෑලි ඩිස්ක්‍රිප්ශන් එකේ දාන්න එපා පොයින් ෆොර්ම් එකෙන් ලිස්ට් වගේ හදල දාන්න. අර උඩින් ගත්ත කීවර්ඩ් එහෙම යූස් කරන්න. තොරගත්ත දෙකේ තියන විදියට ලගින් යන්න ඩිස්ක්‍රිප්ශන් එක හදාගන්න
6. දවස් 6ක් 7ක් ඉවසීමෙන් බලන් ඉන්න. ආයෙ මැදදි ඕක එඩිට් කරන්න යන්න එපා
7. ප්‍රොෆයිල් එකෙත් බොරු දාන්න එපා සරලව දාන්න.
ඔය ටික කරල අප්ඩේට් එකක් දාන්න මොකද උනේ කියල
ඔය මම කරන විදියට නරකක් නන් වෙලා නෑ මේ වෙනකන්.
වැඩේ හරි ගියොත් අනිවා උබ අලුතෙන් හොයාගත්ත දේවල් එක්ක පොස්ට් එකක් හරි නූලක් හරි දාපන් තව කාට හරි ගොඩයන්න
P.S - කොස් කරන උන් එක්ක තරහක් නෑ. උබලත් ගොඩ යන්න එපායනෙ. ඒත් බොරුවට මිනිස්සු අමාරුවෙ දාන්න එපා මේ එරිල ඉන්න වෙලාවෙ.
මීට වඩා වෙනස් ක්‍රම දන්නව නන් අනික් අයටත් දැනගන්න දාන්න. ඔය ෆයිවරේට ලන්කාවෙ ඔක්කොම බැස්සත් අවුලක් වෙන්නෙ නෑ. ඉන්දියන් පකිස්තාන් උන් එක්ක වැඩ කරනවට වඩා ලන්කාවෙ උන් එක්ක වැඩ කරන්න ගොඩක් ක්ලයන්ට්ල කැමතියි.

මාත් fiverr ගිග් එකක් දැම්ම. දැන් දවස් 5යි. 7 impressions and no clicks. සවිසස් 300ක් වගෙ තියෙන නිෂේ එහෙකට දම්මෙත්. මේ සර්විස් එකට ඩිමාඩ්න්ඩ් එක මදි ඇති ම්න් හිතන්නෙ. මෙන නිෂේ එකක් ට්‍රයි කරන්න ඕනෙ