Fiver ගිග් දාන විදිය

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඔය ෆිවර් එකෙන් හම්බෙන ඩොලර් වලට විත්ඩ්‍රෝ කරන්නෙ නැතුව කරන්න දෙයක් කියපල්ලකෝ.
     
    • Like
    Reactions: DGN

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    ehema ekak mage nene kohomada enable karagane
    random seen ekak bn, mageth main ekata witharai awe. dan pennanne ne e option eka.

    https://community.fiverr.com/forums/topic/238211-early-payout-option-removed/

    Cash advance gaththa kiyala Early Payuout nathi wenne naha.
    matath thama hithaganna beri ai eka nethi une kiyala.

    order cancellation, level drop mokuth une nethiwa tamai option eka hide une bn.
    ------ Post added on Sep 23, 2022 at 7:55 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,250
    36,305
    113
    කෑගල්ල
    Bump සුපිරි.

    මට job දෙක තුනක් දුන්නා එකෙක් මහා කැරි වැඩක් කරා. මේක මගෙන් file එක ඉල්ලුවා offer එක accept කරන්න කලින්. මාත් ඉතින් දුන්නා. මේක file එක අරන් accept කරේ නෑ. :lol: . හැබැයි ඊයේත් msg එකක් දාලා තිබ්බා thanks කියල ඔෆර් එක accept කරනවා කියලා.
     
    • Like
    Reactions: DGN

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040

    porage ratings ehema hodai nan. digatama msg karapan. u kari wade kara unata nodanawa wage chat eke idapan. wedak karana yana oni ne. aye wedak ilana welawata offer ekak dala wedeta gana sali aragena.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Bump සුපිරි.

    මට job දෙක තුනක් දුන්නා එකෙක් මහා කැරි වැඩක් කරා. මේක මගෙන් file එක ඉල්ලුවා offer එක accept කරන්න කලින්. මාත් ඉතින් දුන්නා. මේක file එක අරන් accept කරේ නෑ. :lol: . හැබැයි ඊයේත් msg එකක් දාලා තිබ්බා thanks කියල ඔෆර් එක accept කරනවා කියලා.
    මේකයි මේ එක පොන්ස් කෙනෙක් වැඩ කම්ප්ලීට් උනාම පේමන්ට් එකක් කරන්න නම් කියල ඔෆර් එක ඕකේ කියල නිකන් ඉඳල දවස් දෙකකට පස්සෙ කෝමද වැඩේ අහල මැසේට් දැම්මෙ. ඌට කිව්වම ඔෆර් එක ඇක්සෙප්ට් කරන්න එපැයි වැඩේ කරන්න කියල, උගේ වෙලාවත් ඉවරයි ඌ ඔකේ කිව්ව නිසා කරන්න තිබ්බ කියල වැලපෙන්න ගත්තෙ. සනිකවම ඔෆර් එක විත්ඩ්‍රෝ කරා, නැත්තම් කෙලිය තමා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    මේකයි මේ එක පොන්ස් කෙනෙක් වැඩ කම්ප්ලීට් උනාම පේමන්ට් එකක් කරන්න නම් කියල ඔෆර් එක ඕකේ කියල නිකන් ඉඳල දවස් දෙකකට පස්සෙ කෝමද වැඩේ අහල මැසේට් දැම්මෙ. ඌට කිව්වම ඔෆර් එක ඇක්සෙප්ට් කරන්න එපැයි වැඩේ කරන්න කියල, උගේ වෙලාවත් ඉවරයි ඌ ඔකේ කිව්ව නිසා කරන්න තිබ්බ කියල වැලපෙන්න ගත්තෙ. සනිකවම ඔෆර් එක විත්ඩ්‍රෝ කරා, නැත්තම් කෙලිය තමා.
    2 days walin expire wena mama dane. nathan samaharu dala sahena kalekata pase accept karanawa offers.
     
    • Like
    Reactions: S_M_S and DGN

    EVINDU

    Well-known member
  • Apr 14, 2021
    292
    344
    63
    21
    Galle
    මගේ යාලුවෙක් ඇත්තටම සක්සෙස් වෙච්චි එකෙක් කියපු දේවල්. මේවා මටත් කරගන්න බැරි උනා.

    1. හොඳට කතාකිරීම. වැඩේට උනන්දු බව වගේම කන්ෆිඩන්ස් එක පෙන්වීම.
    2. නෑ බෑ නොකියා වැඩේ භාරගැනීම. තමුන් ටිකක් හරි දන්නවා නම් ගොඩ දාගන්න පුලුවන්.
    මගේ අවුල තමා මම දන්නෙ නෑ කියලා හිතලා පස්ස ගහන එක.
    3. මැසේජ් මේල් නිතරම චෙක් කිරීම. ලද සැණින් උත්තර යැවීම.
    මැසේජ් එක කියෙව්වත් පස්සෙ රිප්ලයි එකක් දානවනෙ කියලා ඉන්නවා.
    4. කරන වැඩේ උපරිම හොඳින් කිරීම. වැඩේ පාඩුයි කියලා හිතුනත් පොරොන්දු කඩ නොකර කියපු ගානට කිරීම. ගන්න එක්ස්පීරියන්ස් එක වටිනවා ඊළඟ වැඩේට.
    5. භාරගත්තු වැඩ ඉවර කරන එක ජීවිතේ පළවෙනි දේ කරගැනීම. රෑ 1ට 2ට උනත් අලුත් ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න පුලුවන් වෙන්න ඕනෙ.
    මේක නම් කොහොමටත් කරන්න බෑ. හෙට හෙට තමයි.
    100% True. I have experienced.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,250
    36,305
    113
    කෑගල්ල
    මචෝ ආයේ පොඩි ගැටලුවක් ආවා.
    අපි number of revision කියලා 3 හෝ 4 හරි ගානක් දාලා දෙනවනේ. Buyer ට පුලුවන්ද එතනින් එහාටත් revision දා දා order එක update කරන්න.

    මං දැන් 3යි කියලා දාලා දුන්නා එකෙක් 5වැනි පාරටත් revision කරා. ඒ වගේ අපතයෙක් සෙට් උනොත් ආයේ ඒ order එක complete කරන්න වෙන්නේ නෑ නේ. ඔහොම දෙයක් උනේ පළවෙනි පාරට.
     
    • Like
    Reactions: S_M_S and DGN

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    මචෝ ආයේ පොඩි ගැටලුවක් ආවා.
    අපි number of revision කියලා 3 හෝ 4 හරි ගානක් දාලා දෙනවනේ. Buyer ට පුලුවන්ද එතනින් එහාටත් revision දා දා order එක update කරන්න.

    මං දැන් 3යි කියලා දාලා දුන්නා එකෙක් 5වැනි පාරටත් revision කරා. ඒ වගේ අපතයෙක් සෙට් උනොත් ආයේ ඒ order එක complete කරන්න වෙන්නේ නෑ නේ. ඔහොම දෙයක් උනේ පළවෙනි පාරට.
    ඒක නන් නොදනී. මම ගොඩක් වෙලාවට කරන්නෙ පළවෙනි රිවිශන් එක ඕපන් උනාට පස්සෙ මැසෙජ් වලින්ම යවල යවල උට හරියටම හරියන එක හදාගෙන එක පාර ඩිලිවරි කරන එක.
     
    The.One

    Active member
  • Dec 20, 2020
    197
    212
    43
    Uganda
    ඇයි බන් මේ order එන්නේ නැත්තේ?

    1664160189833.png