ehema ekak mage nene kohomada enable karaganeEarly Payout option eka dunne ekane bn, cash advance gaththata passe mage option ekata kela una. dannam eka dakka kalayak mathaka ne
View attachment 184961
ehema ekak mage nene kohomada enable karaganeEarly Payout option eka dunne ekane bn, cash advance gaththata passe mage option ekata kela una. dannam eka dakka kalayak mathaka ne
View attachment 184961
Cash advance gaththa kiyala Early Payuout nathi wenne naha.Early Payout option eka dunne ekane bn, cash advance gaththata passe mage option ekata kela una. dannam eka dakka kalayak mathaka ne
View attachment 184961
random seen ekak bn, mageth main ekata witharai awe. dan pennanne ne e option eka.ehema ekak mage nene kohomada enable karagane
matath thama hithaganna beri ai eka nethi une kiyala.Cash advance gaththa kiyala Early Payuout nathi wenne naha.
porage ratings ehema hodai nan. digatama msg karapan. u kari wade kara unata nodanawa wage chat eke idapan. wedak karana yana oni ne. aye wedak ilana welawata offer ekak dala wedeta gana sali aragena.Bump සුපිරි.
මට job දෙක තුනක් දුන්නා එකෙක් මහා කැරි වැඩක් කරා. මේක මගෙන් file එක ඉල්ලුවා offer එක accept කරන්න කලින්. මාත් ඉතින් දුන්නා. මේක file එක අරන් accept කරේ නෑ.. හැබැයි ඊයේත් msg එකක් දාලා තිබ්බා thanks කියල ඔෆර් එක accept කරනවා කියලා.
මේකයි මේ එක පොන්ස් කෙනෙක් වැඩ කම්ප්ලීට් උනාම පේමන්ට් එකක් කරන්න නම් කියල ඔෆර් එක ඕකේ කියල නිකන් ඉඳල දවස් දෙකකට පස්සෙ කෝමද වැඩේ අහල මැසේට් දැම්මෙ. ඌට කිව්වම ඔෆර් එක ඇක්සෙප්ට් කරන්න එපැයි වැඩේ කරන්න කියල, උගේ වෙලාවත් ඉවරයි ඌ ඔකේ කිව්ව නිසා කරන්න තිබ්බ කියල වැලපෙන්න ගත්තෙ. සනිකවම ඔෆර් එක විත්ඩ්රෝ කරා, නැත්තම් කෙලිය තමා.Bump සුපිරි.
මට job දෙක තුනක් දුන්නා එකෙක් මහා කැරි වැඩක් කරා. මේක මගෙන් file එක ඉල්ලුවා offer එක accept කරන්න කලින්. මාත් ඉතින් දුන්නා. මේක file එක අරන් accept කරේ නෑ.. හැබැයි ඊයේත් msg එකක් දාලා තිබ්බා thanks කියල ඔෆර් එක accept කරනවා කියලා.
2 days walin expire wena mama dane. nathan samaharu dala sahena kalekata pase accept karanawa offers.මේකයි මේ එක පොන්ස් කෙනෙක් වැඩ කම්ප්ලීට් උනාම පේමන්ට් එකක් කරන්න නම් කියල ඔෆර් එක ඕකේ කියල නිකන් ඉඳල දවස් දෙකකට පස්සෙ කෝමද වැඩේ අහල මැසේට් දැම්මෙ. ඌට කිව්වම ඔෆර් එක ඇක්සෙප්ට් කරන්න එපැයි වැඩේ කරන්න කියල, උගේ වෙලාවත් ඉවරයි ඌ ඔකේ කිව්ව නිසා කරන්න තිබ්බ කියල වැලපෙන්න ගත්තෙ. සනිකවම ඔෆර් එක විත්ඩ්රෝ කරා, නැත්තම් කෙලිය තමා.
ඒක එල2 days walin expire wena mama dane. nathan samaharu dala sahena kalekata pase accept karanawa offers.
100% True. I have experienced.මගේ යාලුවෙක් ඇත්තටම සක්සෙස් වෙච්චි එකෙක් කියපු දේවල්. මේවා මටත් කරගන්න බැරි උනා.
1. හොඳට කතාකිරීම. වැඩේට උනන්දු බව වගේම කන්ෆිඩන්ස් එක පෙන්වීම.
2. නෑ බෑ නොකියා වැඩේ භාරගැනීම. තමුන් ටිකක් හරි දන්නවා නම් ගොඩ දාගන්න පුලුවන්.
මගේ අවුල තමා මම දන්නෙ නෑ කියලා හිතලා පස්ස ගහන එක.
3. මැසේජ් මේල් නිතරම චෙක් කිරීම. ලද සැණින් උත්තර යැවීම.
මැසේජ් එක කියෙව්වත් පස්සෙ රිප්ලයි එකක් දානවනෙ කියලා ඉන්නවා.
4. කරන වැඩේ උපරිම හොඳින් කිරීම. වැඩේ පාඩුයි කියලා හිතුනත් පොරොන්දු කඩ නොකර කියපු ගානට කිරීම. ගන්න එක්ස්පීරියන්ස් එක වටිනවා ඊළඟ වැඩේට.
5. භාරගත්තු වැඩ ඉවර කරන එක ජීවිතේ පළවෙනි දේ කරගැනීම. රෑ 1ට 2ට උනත් අලුත් ප්රොජෙක්ට් එකක් පටන් ගන්න පුලුවන් වෙන්න ඕනෙ.
මේක නම් කොහොමටත් කරන්න බෑ. හෙට හෙට තමයි.
ඒක නන් නොදනී. මම ගොඩක් වෙලාවට කරන්නෙ පළවෙනි රිවිශන් එක ඕපන් උනාට පස්සෙ මැසෙජ් වලින්ම යවල යවල උට හරියටම හරියන එක හදාගෙන එක පාර ඩිලිවරි කරන එක.මචෝ ආයේ පොඩි ගැටලුවක් ආවා.
අපි number of revision කියලා 3 හෝ 4 හරි ගානක් දාලා දෙනවනේ. Buyer ට පුලුවන්ද එතනින් එහාටත් revision දා දා order එක update කරන්න.
මං දැන් 3යි කියලා දාලා දුන්නා එකෙක් 5වැනි පාරටත් revision කරා. ඒ වගේ අපතයෙක් සෙට් උනොත් ආයේ ඒ order එක complete කරන්න වෙන්නේ නෑ නේ. ඔහොම දෙයක් උනේ පළවෙනි පාරට.
clicks nethuwa orders enne nehene bn, clicks nethi wenna mulma hethuwa thumbnail eka.
ඔය ගිග් වල ඉමෙජ් ටික හරියට දාපන් විස්තර වෙන්න.
clicks nethuwa orders enne nehene bn, clicks nethi wenna mulma hethuwa thumbnail eka.
ඔය ගිග් වල ඉමෙජ් ටික හරියට දාපන් විස්තර වෙන්න.
thawa oya category eke hodata yana ekak balala hadaganaText ekk dnna kylda kynne?