1. TOS එක කියවන්නේ නැතුව ගිග් දාන්න එපා.
2. Profile description එක තව professional කරන්න.
3. profile pic එක හොද එකක් දාපන්, ඕකනම් පට්ට අවුල්
4. Skills verify කරපන් exam ටික ගොඩ දාල.
5. profile tagline එකක් දාන්න.
6. gig package ටික ෆට්ට අවුල්. හරියට include කරන්න details ටික "Premium design with everything you need" බලපන් මේකේ කැත, ඕක premium package එකකට දාන්න තියා හිතන්නවත් එපා.'
7. gig description එක හරියට හදන්න, බලපන් එකේ space ගොඩ.
8. banners ගැන මොකුත් කියන්නේ නැහැ, එක report එකක් ඇති හොදටම ඔහොම ඒවාට.
9. හොදට details හොයල FAQ එක fill කරන්න.
10. Related Tags ටිකත් related වැඩිපුර use වෙන ඒවා ටිකක් දාන්න.
10 ම නැතත් 1. එකවත් ආයෙම බලන්න හොදට