Fiver Help

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,382
    5,912
    113
    සොරි මචන් ..අලුතෙන් 3ඩී කරන එඋන් ඉන්න්වනම් කියපන් බෙලෙන්ඩර් වලින්..උදවුවක් විදියට ගන්නම්..හැබැයි උබ ටැලන්ටඩ් නම් දිගටම වැඩ කරන්න පුලුවන්//
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    photo එක තව ටිකක් professional විදිහෙ එකක් වුණා නම් හොඳයි නේද. පාතාලෙ එකෙක් වගේ පේන්නෙ.

    තව Fiverr කරන එකෙක් සෙට් කරගෙන.... ගිග් එක දාපු ගමන් ඕඩර් එකක් අරගෙන, ඒක "හරි විදිහට" කරලා යවලා, එදාම 5 star review එකක් ගත්තොත්... ඊට පස්සෙ ඕඩර් වැඩිපුර එන ගතියක් තියෙනවා. (අත්දැකීමෙන් කියන්නෙ. දැන් නම් කොහොමද දන්නෑ.)
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,949
    8,187
    113
    Chilaw
    1. TOS එක කියවන්නේ නැතුව ගිග් දාන්න එපා.
    2. Profile description එක තව professional කරන්න.
    3. profile pic එක හොද එකක් දාපන්, ඕකනම් පට්ට අවුල්
    4. Skills verify කරපන් exam ටික ගොඩ දාල.
    5. profile tagline එකක් දාන්න.
    6. gig package ටික ෆට්ට අවුල්. හරියට include කරන්න details ටික "Premium design with everything you need" බලපන් මේකේ කැත, ඕක premium package එකකට දාන්න තියා හිතන්නවත් එපා.'
    7. gig description එක හරියට හදන්න, බලපන් එකේ space ගොඩ.
    8. banners ගැන මොකුත් කියන්නේ නැහැ, එක report එකක් ඇති හොදටම ඔහොම ඒවාට.
    9. හොදට details හොයල FAQ එක fill කරන්න.
    10. Related Tags ටිකත් related වැඩිපුර use වෙන ඒවා ටිකක් දාන්න.

    10 ම නැතත් 1. එකවත් ආයෙම බලන්න හොදට :lol:
     
    L_Kaan

    Well-known member
  • Aug 23, 2017
    1,053
    502
    113
    🚛 ලොරියේ 🚛
    T

    hank you machan.eken eka hadagena yanawa dan.

    මනුස්සයෙක්ට වගේ කතා කරන්නෙ කොහොමද බන් උඹ අනුන්ගේ ඩිසයින් උස්සලා ගෙරි වැඩ කරද්දි?
    උඹ වැඩ්ඩා නම් ඔහොම එකක් තනියම හදලා දාපන්කෝ
    අනික උඹ පව් කියලා හිතලා කිව්වෙ, උඹට ඕන නම් ඕකම දාගෙන ඉඳපන්
    උඹට මොළේ කළඳක් තියෙනවා නම් 3ක් අළුතෙන් උඹම හදපන්
    උඹ ගොඩ ගියා නැතා කියලා මට කිසිම අවුලක් නැහැ
    hari machan me wenas karana gaman.btw ko ara image eka?
    ------ Post added on May 18, 2021 at 9:47 AM