nook1176

Active member
  • Apr 6, 2015
    365
    70
    28
    Fiver එක පටන් ගන්නෙ කොහොමද? Tips මොන හරි තියෙනවද? Account එකක් හදා ගනිද්දි සැලකිය යුතු කරුනු මොනද? IT ගැන මොකුත් දන්නෙ නැති, නමුත් INTERNET ගැන දන්න අයට FIVER එකෙන් EARN කරන්න පුලුවන් ද?
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    දැට් රියලි ඩිපෙන්ඩ්ස් ඔන් යුවර් ලක් දෑන් ස්කිල්ස්. :dull:
    වට් එවර් යූ ඩූ, කී ප් ඉන් මයින්ඩ් ද සර්විසස් යූ ගොන්න ඔෆර් දෙයා.
    සම්වන් ඉස් ඕල් රෙඩි ඔෆරින් බෙස්ට් ඈස් දේ කැන්..

    යූ සුඩ් හෑව් කරේජ් ටු ස්ටාට් ඉට් ඇන්ඩ් ටේක් යුවර් ඔව්න් රිස්ක්.
    ගුඩ් ලක්
     
    nook1176

    Active member
  • Apr 6, 2015
    365
    70
    28
    දැට් රියලි ඩිපෙන්ඩ්ස් ඔන් යුවර් ලක් දෑන් ස්කිල්ස්. :dull:
    වට් එවර් යූ ඩූ, කී ප් ඉන් මයින්ඩ් ද සර්විසස් යූ ගොන්න ඔෆර් දෙයා.
    සම්වන් ඉස් ඕල් රෙඩි ඔෆරින් බෙස්ට් ඈස් දේ කැන්..

    යූ සුඩ් හෑව් කරේජ් ටු ස්ටාට් ඉට් ඇන්ඩ් ටේක් යුවර් ඔව්න් රිස්ක්.
    ගුඩ් ලක්

    Thanks mate
     
    IXXX

    Member
    Dec 2, 2015
    825
    63
    0
    දැට් රියලි ඩිපෙන්ඩ්ස් ඔන් යුවර් ලක් දෑන් ස්කිල්ස්. :dull:
    වට් එවර් යූ ඩූ, කී ප් ඉන් මයින්ඩ් ද සර්විසස් යූ ගොන්න ඔෆර් දෙයා.
    සම්වන් ඉස් ඕල් රෙඩි ඔෆරින් බෙස්ට් ඈස් දේ කැන්..

    යූ සුඩ් හෑව් කරේජ් ටු ස්ටාට් ඉට් ඇන්ඩ් ටේක් යුවර් ඔව්න් රිස්ක්.
    ගුඩ් ලක්

    Mona huyannak kiyala thiyanwada kiyala therenney naha
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,612
    3,306
    113
    Bandarawela
    dannam sahenna iwaranna wenawa oya denne common service ekaknam.eth orders 10k 15k hoyagattama sata sata gaala udata yanna puluwan.