Fiverr අකවුන්ට් එකේ පොඩි අව්ලක්

nooby

Well-known member
  • Mar 25, 2018
    4,227
    2,415
    113
    Srilanka
    Fiverr අකවුන්ට් එකේ පොඩි අව්ලක්

    මචන් මගේ Fiverr අකවුන්ට් එක හදලා තියෙන්නේ ෆේක් නමකින්. දැන් එක වෙරිෆයි කරන්න කියල මෙසේජ් එකක් එනවා, driving ලයිසන් එකක් එඩිට් කරලා යැව්වොත් හරියයිද බන්..

    වෙරිෆයි කරන්න බැරි උනොත් දැනට හම්බ කරලා තියෙන සල්ලි ටික ගන්න පුලුවන්ද බන්??
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    sali nam ganna puluwani mcn. eth lice edit karala yawanna epa.... eka hariyana wadak neme. aluth id eka hariyanneth na. licen eka hari passport eka hari aniwa oni.
     
    • Like
    Reactions: nooby

    catmax

    Well-known member
  • Jan 3, 2011
    1,727
    164
    83
    Original documents yawanna. name eke awlak naha.
    Account eka kocharakal paranada?
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    oka samaharawelawata automatically verify wenne na etakota customer care katha karala karaganna wei. Oya system ekath lagadine awe. thawa kalekin oya system ekath wenas karapuwama thamai fake documents yawapuwatath ekka return eka labenne. hamba karan kana ekata eka paratama hena gahuwa wage wei etakota. FB profile wage nathi unoth photo dala mula idan hadanna bane mewa.