Fiverr උදව්වක් ඕන ළමායිස්
මචංලාස්..පොඩි දෙයක් දැනගන්න ඕන...fiverr එකේ one page website වලට තියෙන ඉල්ලුම කොහොමද...one page websites විතරක් specialized කරල වැඩේ පටන් ගත්තොත් සාර්ථක වෙයිද..?multi page website හදන්න ලොකු වෙලාවක් යන නිසා බැලුවෙ..